ලංකාවද (Sri Lanka)??? පිටරටද (Abroad)???
මේ දවස් වල ගොඩක් අය රට යන්න හදනව මෙහෙ හරි යන්නේ නැහැ, ලංකාවේ ඉඳල දියුනු වෙන්න බෑ කියලා.. තව සමහරු මොන මගුල උනත් රට දාලා යන්නේ නැහැ... පුලුවන් එවුන් migrate වෙනවා තව සමහරු බෝට්ටුවෙන් යනවා
තමන් වැඩියෙන් කැමති ලංකාවේ ජීවත් වෙන්නද?
නැත්තම් පිටරටක ජිවත් වෙන්නද?
තමන්ගේ අද්දැකීම් හිතන දේවල් බෙදාහදාගන්න මතක ඇතුව poll එකේ vote කරන්න

mokada mehe cost eka godak aduine. anith ayata hambawenne itin 10000-15000 wage monthly itin ehema un balanne kohomahari rata gihin hoda salary ekak hoyagena kasadayak karagena jeewath wenna.
Family, nadayo, yaluwo wage newei ehe.