ලංකාවෙන් පිට... මම පොන්නයෙක්...

Jan 21, 2010
721
278
0
Italy
ලංකාවෙන් පිට... මම පොන්නයෙක්...

මම මහා පොන්නයෙක් මචං... මම ලංකාවේ ඉන්නකොට මම හිතුවේ මම පොරක් කියල... මම කරන්න තියෙන හැම දේම කළා... තිබ්බ පුකේ අමාරුවට ආව යුරෝපෙට... අනේ මගේ පිරිමි කම නැති වුනා.... දවසින් දවස මම විඳවනව... එදා ලංකාවේදී මගේ ළඟ තිබ්බ හයිය වෙනුවට මගේ ළඟ තියෙන්නේ මතකයක් විතරයි... අම්ම.. තාත්තා... නැතිව මෙහෙ සීතලේ ඉන්නකොට මට දැනුන දේ තමයි මම පිරිමියෙක් නොවන බව.... මම සම්පුර්ණ නැහැ... මම සම්පුර්ණ වෙන්නේ මගේ මවු බිමේ .. මගේ අම්ම තාත්ත එක්ක සතුටින් ඉන්න දවස. රටින් පිට ඉන්න උඹලටත් හිතෙන්නේනේ නැද්ද මට මේ හිතෙන දේ...
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    umba kiyana de mata therenava--- ooka umbata vitharak nevei hema ekaatama oya presne thiyenavaa--- namuth okata umba ponnayek kiyalaa kiyanne eyai????
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔවා ඔහොම තම්යි මචො ගනන් ගන්න එපා අනාගතය ගැන හිතලා කට්ට කාපන් මාත් ආපු මුල් දවස්වල
    ෆට්ට අමාරු උනා ඉන්න යන්නමයි හිතුනෙ නින්ද ගියෙ නැහැ නමුත් කට්ට කාගෙන හිටියා
    ටික දවසකට පස්සෙ මෙහෙ ජිවිතෙට හුරු උනා
    උබටත් ටික දවසකින් හුරු වෙයි එ නිසා උබ මොකටද ආවෙ කියලා හිතලා ඉවසපන් එතකොට සතුටු වෙන්න දවසක් එවි
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    ටික දවසක් යන කොට හුරු වෙනවා මචන්. වැඩ කරන තැන තව සිංහල අය නැද්ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඉන්න තත්වෙ අපිට තේරෙනවා කොල්ලා..
    නමුත් තමන්ට තමන් විසින් අපහාස කරගන්න එපා කවදාවත්ම..

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    අරාබියට යන ඕනම එකෙක් සමලිංගිකයෙක් හෝ පොන්නයෙක් වෙලා තමයි නතර වෙන්නේ. හොදම වැඩේ ගෑණිත් එක්කම යන එකයි නැත්නම හම්බයෙක් වෙලා එහේ ගෑණියෙක් බදින එකයි. හම්බ නොවන එවුන්ට මුස්ලිම් ගෑණු දෙන්නේ නෑ අරාබියේ.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ඔවා ඔහොම තම්යි මචො ගනන් ගන්න එපා අනාගතය ගැන හිතලා කට්ට කාපන් මාත් ආපු මුල් දවස්වල
    ෆට්ට අමාරු උනා ඉන්න යන්නමයි හිතුනෙ නින්ද ගියෙ නැහැ නමුත් කට්ට කාගෙන හිටියා
    ටික දවසකට පස්සෙ මෙහෙ ජිවිතෙට හුරු උනා
    උබටත් ටික දවසකින් හුරු වෙයි එ නිසා උබ මොකටද ආවෙ කියලා හිතලා ඉවසපන් එතකොට සතුටු වෙන්න දවසක් එවි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    matath oya duka therenawa machan. jeevithe ohoma thamai. sapai dukai... parissamata apu wade karaganin. thats it
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අරාබියට යන ඕනම එකෙක් සමලිංගිකයෙක් හෝ පොන්නයෙක් වෙලා තමයි නතර වෙන්නේ. හොදම වැඩේ ගෑණිත් එක්කම යන එකයි නැත්නම හම්බයෙක් වෙලා එහේ ගෑණියෙක් බදින එකයි. හම්බ නොවන එවුන්ට මුස්ලිම් ගෑණු දෙන්නේ නෑ අරාබියේ.
    උබ කියන ජාතියෙ හුත්*ලුත් ඔන තරම් මෙහෙ ගන්න පුලුවන් උබට මොන ජාතියෙ බඩුද ඔන ඔන බඩුවක් මෙහෙ ඉන්නවා:rofl: මෙහෙ ඉන්න උන්ට බඩු ව්ලින් නම් හිගයක් නැහැ යන් උන් පොන්ස්ල වෙන්න තරම් :P:rofl::dull: ලංකාවෙ තම්යි බඩුවක් ගහන්න අමාරු එකට් මෙහෙ ඔනතරම්:yes:;)
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    උබ කියන ජාතියෙ හුත්*ලුත් ඔන තරම් මෙහෙ ගන්න පුලුවන් උබට මොන ජාතියෙ බඩුද ඔන ඔන බඩුවක් මෙහෙ ඉන්නවා:rofl: මෙහෙ ඉන්න උන්ට බඩු ව්ලින් නම් හිගයක් නැහැ යන් උන් පොන්ස්ල වෙන්න තරම් :P:rofl::dull: ලංකාවෙ තම්යි බඩුවක් ගහන්න අමාරු එකට් මෙහෙ ඔනතරම්:yes:;)

    අහුවුනොත් ඒ වුනාට ඉවරයිනේ. මෙහේ නම් ශේප් කරගන්න පුලුවන් එහේ එහෙමද බෙල්ල කපයි නැත්නම් අරක කපයි ඊට පස්සේ කාට කියන්නද.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    Im in Europe and sometimes i feel the same. why dint you go back so?

    It's hard because you are so obsessed with srilankan culture.
    be bit open minded so it would be easy to adapt to anywhere. the important thing is follow the cultural rules. but it's not a big issue in western countries because there ain't much. but in countries like Japan, China, also in middle east it's necessary to use some effort for adapting process.
    it seems globalization and Americanization made everything so easy. anyway stay away from Muslims that's my advice perhaps it's good for ur health.
    they are heavily brainwashed from birth because most of them believe if they don't follow what their god has said to them they will end up in hell so fear makes them to do any dirty work.
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460

    haha trust me im not obsessed with the lankan culture and i never was even when i was back at home except for my moms food
    and the only times i feel like going back home is when its too cold and i have to get up in the morning for uni... and when im sick or craving for some sort of food. other than that i love my life here... plus i got back home once in three months... but i do feel for him.... the feeling sucks..
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    u cnt have da SL culture here bro, specially in milano , coz u kno some sri lankan people in napoli n rome
    call us ( SL people in Milano ) " people with vanity " , coz we dont even have time to smile
    with another sri lankan.
    ull be used to this life , find some GOOD friends , so u can enjoy
    im living in Milano wit ma parents , but even i miss SL ,
    specially ma home sweet home , there r no place lyk that .
    n i mizz her , n ma crazy school friendz
     
    Last edited: