ලංකාවෙන් පිට... මම පොන්නයෙක්...
මම මහා පොන්නයෙක් මචං... මම ලංකාවේ ඉන්නකොට මම හිතුවේ මම පොරක් කියල... මම කරන්න තියෙන හැම දේම කළා... තිබ්බ පුකේ අමාරුවට ආව යුරෝපෙට... අනේ මගේ පිරිමි කම නැති වුනා.... දවසින් දවස මම විඳවනව... එදා ලංකාවේදී මගේ ළඟ තිබ්බ හයිය වෙනුවට මගේ ළඟ තියෙන්නේ මතකයක් විතරයි... අම්ම.. තාත්තා... නැතිව මෙහෙ සීතලේ ඉන්නකොට මට දැනුන දේ තමයි මම පිරිමියෙක් නොවන බව.... මම සම්පුර්ණ නැහැ... මම සම්පුර්ණ වෙන්නේ මගේ මවු බිමේ .. මගේ අම්ම තාත්ත එක්ක සතුටින් ඉන්න දවස. රටින් පිට ඉන්න උඹලටත් හිතෙන්නේනේ නැද්ද මට මේ හිතෙන දේ...

මෙහෙ ඉන්න උන්ට බඩු ව්ලින් නම් හිගයක් නැහැ යන් උන් පොන්ස්ල වෙන්න තරම් 
ලංකාවෙ තම්යි බඩුවක් ගහන්න අමාරු එකට් මෙහෙ ඔනතරම්
