මුලින්ම පෙග් කළේ WSO2, මුන් කළේ පහු වෙලා, හැබැයි අරුන් ලින්ක්ඩින් දැම්මෙ නෑ කලක් යනකන්.ලංකාවේ මුලින්ම පෙග් සැලරි දුන්නෙත් උන්![]()
මුලින්ම පෙග් කළේ WSO2, මුන් කළේ පහු වෙලා, හැබැයි අරුන් ලින්ක්ඩින් දැම්මෙ නෑ කලක් යනකන්.ලංකාවේ මුලින්ම පෙග් සැලරි දුන්නෙත් උන්![]()
mulinma kare Calcey. un thama 198 peg kareමුලින්ම පෙග් කළේ WSO2, මුන් කළේ පහු වෙලා, හැබැයි අරුන් ලින්ක්ඩින් දැම්මෙ නෑ කලක් යනකන්.
මුලින්ම පෙග් කළේ WSO2, මුන් කළේ පහු වෙලා, හැබැයි අරුන් ලින්ක්ඩින් දැම්මෙ නෑ කලක් යනකන්.
mulinma kare Calcey. un thama 198 peg kare
Mokada une company ekata? wisthara kiyapan dannawanDifferent lankawe operation nawaththuwa dan sathi keepayata udadi. Company eka eka paratama wahuwa![]()
![]()
මුන් කරා කියන්නේ 22 January
Mokada une company ekata? wisthara kiyapan dannawan

baw bawcorona kaale ballo wagge athule hitapu minissu asskaree...
dan aluth namakin awilla waggee...

wtfLSEG 150k withara ayin kara. godak projects india wata (TCS) yanawa.
LSEG Layoff යනව මේ දවස් වල.. Core Infra Team වල ගොඩක් අයට අයින් වෙන්න Notice දිල ඉවරයි. ඒ positions ඔක්කොම ඉංදියාවෙන් call කරල interview යනව මේ දවස් වල.


ehenam uba wada karala thiyenne hena lontha places wala. One tharam thiyanwa made in sri lanka products international level eke. hoyala balahan.වැඩ කරපු නිසා , 90% තියෙන්නේ කොහෙන් හරි අව එකක් හෝ එහේ තියන එක්ක මෙහෙ එකක් .
අපේ කියලා තියන ඉන්ටනැශන් ප්රොජෙක්ට් එකක් කියහන් බලන්න ලෝකෙම දන්න made in Sri Lanka
කෝ ඉතින් එච්චර හොද නම් ඒවා ජනප්රිය වෙන්න ඕනේ ලංකාවට ඩොලර් බිලියන ගනන් එන්න ඕනේ . කෝ බන් ඉතින් ඔයා ඔය වැඩ කරපු සුපිරිම ප්රොජෙක්ට් ලංකාවේehenam uba wada karala thiyenne hena lontha places wala. One tharam thiyanwa made in sri lanka products international level eke. hoyala balahan.
apee unta padayak giyat ice gahala thadi padiyak tamai oneeLSEG Layoff යනව මේ දවස් වල.. Core Infra Team වල ගොඩක් අයට අයින් වෙන්න Notice දිල ඉවරයි. ඒ positions ඔක්කොම ඉංදියාවෙන් call කරල interview යනව මේ දවස් වල.
ohoma scen wenwa singa kiyala man danna ekek sysco giyaයනවද කියන්න දන්නේ නැහැ. අලුත් ඒවා නම් එනවා.
ඒ අතරේ රට ගියපු ඇයෝ එහෙ ඉදන් company දාගෙන මෙහෙන් වැඩ ගන්නවා.
මෙහේ දැන් වෙලා තියෙන්නේ හරි හමන් අය අඩු යි වැඩ කරන්න. ඉන්න අයත් රට ගිය අයගේ හිඩැස් පුරවන්න තැනින් තැනට මාරු වෙනවා. තව සමහරු රට යනවා. ඉතින් බහුතරය වෙන වෙන company වලට පනින්න බලන් ඉන්න නිසා හරියට වැඩක් කරන්නේ නැහැ.
අපේ එකෙක් Ausi ගියා. party යකුත් දුන්නා. බලනකොට පොර Ausi යනව කියලා නුවර අලුතෙන් දාපු company එකකට join වෙලා.
කෝ ඉතින් එච්චර හොද නම් ඒවා ජනප්රිය වෙන්න ඕනේ ලංකාවට ඩොලර් බිලියන ගනන් එන්න ඕනේ . කෝ බන් ඉතින් ඔයා ඔය වැඩ කරපු සුපිරිම ප්රොජෙක්ට් ලංකාවේ