ලංකාවෙ අනාගතේ

Shan_N_D

Active member
  • Jul 12, 2020
    65
    96
    43
    කලින් මේ වගේ අර්තික අර්බුද වලට ලක්වුන රටවල් වලට මොකද උනේ ? කොච්චර රටවල් ගානක් වලටම වැටුනද? කොච්චර රටවල් ගානක් දියුනු උනාද ? එහෙම දියුනු උන හරි වලට වැටිච්ච හරි රටවල් තියනවනම් ඒවට unique වෙච්ච හේතු මොනවගේද? සාපෙක්ශව ලංකාවට මොනව වෙයිද😶. රුවන්ඩාව ,දකුනු කොරියාව එහෙම දියුනු වෙච්ච රටවල් කියල අහල තියනව ලෙබනන් , සිම්බාබෙ එහෙම වැටිච්ච රටවල් නේ?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කන්න නැතුව මිනිස්සු මැරිලා... හොරකං වැඩි වෙනවා... බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා... ඒත් අපිට ඉන්න රටක් තියෙනවා... හැබැයි ඒ රටත් බාගයක් විකුනලා... ඒ නිසා අපිට රට කැල්ලක් තියෙනවා... ඒ රට කැල්ල ඇතුලෙත් අපි ගෑනු පිරිමි කළු සුදු පෝසත් දුප්පත් මුස්ලිම් දෙමල සින්හල කියලා බෙදෙනවා... ඉතින් මේ රට තවත් පොඩි කෑලි වලට කැඩෙනවා...
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කලින් මේ වගේ අර්තික අර්බුද වලට ලක්වුන රටවල් වලට මොකද උනේ ? කොච්චර රටවල් ගානක් වලටම වැටුනද? කොච්චර රටවල් ගානක් දියුනු උනාද ? එහෙම දියුනු උන හරි වලට වැටිච්ච හරි රටවල් තියනවනම් ඒවට unique වෙච්ච හේතු මොනවගේද? සාපෙක්ශව ලංකාවට මොනව වෙයිද😶. රුවන්ඩාව ,දකුනු කොරියාව එහෙම දියුනු වෙච්ච රටවල් කියල අහල තියනව ලෙබනන් , සිම්බාබෙ එහෙම වැටිච්ච රටවල් නේ?
    Mittanta diunu wenna ba
     
    • Sad
    Reactions: Shan_N_D

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙම්මම කියන්නත් බෑ. අරගලය ඇතුලෙ උනත් පට්ට නිර්මාණශීලී උනානෙ.
    උබට පිස්සුද බන් කොල්ල‍ො කුරුට්ට‍ො මොන අරගලද.. එදා වේලා හම්බකරගෙන කන මනුස්සයගේ ඉවසීමේ සීමාව පැන්නම බලපන් අරගල කියන්නේ මොකක්ද කියලා.. තවම පටන්ගත්තා විතරයි..
     
    • Sad
    Reactions: Shan_N_D