කලින් මේ වගේ අර්තික අර්බුද වලට ලක්වුන රටවල් වලට මොකද උනේ ? කොච්චර රටවල් ගානක් වලටම වැටුනද? කොච්චර රටවල් ගානක් දියුනු උනාද ? එහෙම දියුනු උන හරි වලට වැටිච්ච හරි රටවල් තියනවනම් ඒවට unique වෙච්ච හේතු මොනවගේද? සාපෙක්ශව ලංකාවට මොනව වෙයිද
. රුවන්ඩාව ,දකුනු කොරියාව එහෙම දියුනු වෙච්ච රටවල් කියල අහල තියනව ලෙබනන් , සිම්බාබෙ එහෙම වැටිච්ච රටවල් නේ?