ලංකාවෙ අපි හරි පවු නේද බං

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ලන්කට ලැන්ඩ් එකෙ හිගන්නනට ගොඩ එන්න පාලක පැලැන්තිය හදපු දෙ තමයි , නොමිලෙම වගෙ දෙන අද්යාපනය! කැම්පස් යාගන්න බැරිනම් හන්දි ගානෙ ටෙක් තියෙනවා - එන්-වී-කිව් දෙනවා එවායෙන්!

    එත් උබල දන්නවාද ඔය ටෙක් වලට ගුරුවරු නැ- ඉන්න උන් අලි පුකෙන් ඉන්නෙ -

    එහෙම හරි කරල ලමයි 10 හොයාගන්න බැ!
    ඉස්කොලෙ අවුට් වෙන රිසල්ටුත් නැති සල්ලිත් නැති ගොඩ උන්ගෙ බලාපොරොත්තුව කිම්බක් හරි පකක හරි එල්ලන් ලමයි හදන එක.

    රස්සාවක් වත් නැ! එක්කො කම්කරු රැකියාවක් හොයන් ගැනියෙක් ගෙනල්ල ලමයෙක් හදනවා. අමු හරක්. ඉට පස්සෙ ආන්ඩුවට බනිනවා. එක එක පස්සෙ යනවා. ජාවාරම් කරනවා - පිරමිඩ් දානවා. එවා කෙල උනාම ආන්ඩුවට බනිනවා! පොඩියට හරි මොකක් හරි ගෙමක් දාගන්න උන් එක දියුනු කරන්නෙ නැ! තව ලමයෙක් හදනවා!

    මාත් කාලෙයක් ඔකක ඉගැන්නුවා. තෙරුමක් නැ! ලන්කාව ගොඩ ගන්න බැ!
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
    :yes::yes::yes::yes:
    ඇත්ත කතාව. පිනට කන්න බලන් ඉන්න නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගන්කබර සහන බයියොයි, ඡන්ද බලාගෙන ණය අරන් උන්ට පිනට ගිල්ලවලා චූන් කරන මරි මෝඩ සක්කිලි දේශපාලුවොයි ඉන්නකන් මේ රට හැදෙන්නෙත් නෑ. හදන්නත් බෑ. පුළුවන් පලවෙනි වතාවෙම දෙපාරක් හිතන්නේ නැතුව රටින් පැනපල්ලා :yes::yes::yes:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,132
    1,636
    113
    හිතපන් අපේ ජීවිත වලට අනාගතයක් නෑ ස්තාවර නෑ, මොන වෙලාවෙද කියන්ඩ බෑ , මාර ගේමක් දෙන්නෙ මිනිස්සු ජීවිත ගැට ගහග්න්ඩ , මේක හැමෝටම පොදුයි , සමහර දේවල් නිසා මිනිස්සු මාර අසරනයි , පේනවනෙ අර බස් අනතුර ඒවගේ ත්මා, කොඉ වෙලාවක හරි පාරෙ යද්දි වෙඩි කන්ඩත් පුලුවන් ,
    සමහර මනිස්සු මාර කට්ටක් ඩේලි කනව පැය 8 ජොබ් එකට පැය 3ක් 4ක් බස් එකේ

    කැම්පස් උන් මාතර ඉදන් යාපනේ යන උන් මොන තරන් ඉන්නවද
    සමහරු ජොබ් එකෙ ඇපොඉනමන්ට් යාපනේ ,ගෙවල් දකුනෙ ඩිග්‍රි කරනව කොලබ

    එහෙන් රජයෙන් බදු ගහනව ගහල ඒව මොකුත් නොකර ගෙවල් වලට වෙලා ඉන්න උන්ට දෙනව .
    මොන ජීවිතද බං මේ අපි ගෙවන්නෙ මහෙට වෙලා

    වැඩක් නෑ බන් එව්වා කතා කරලා. හුස්ම වැටෙන නිසා ජිවත් වෙනවා වගේ සින් එකක් තියෙන්නේ. හරි මහන්සියි මචන් ජිවිතේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,461
    2,867
    113
    හිතපන් අපේ ජීවිත වලට අනාගතයක් නෑ ස්තාවර නෑ, මොන වෙලාවෙද කියන්ඩ බෑ , මාර ගේමක් දෙන්නෙ මිනිස්සු ජීවිත ගැට ගහග්න්ඩ , මේක හැමෝටම පොදුයි , සමහර දේවල් නිසා මිනිස්සු මාර අසරනයි , පේනවනෙ අර බස් අනතුර ඒවගේ ත්මා, කොඉ වෙලාවක හරි පාරෙ යද්දි වෙඩි කන්ඩත් පුලුවන් ,
    සමහර මනිස්සු මාර කට්ටක් ඩේලි කනව පැය 8 ජොබ් එකට පැය 3ක් 4ක් බස් එකේ

    කැම්පස් උන් මාතර ඉදන් යාපනේ යන උන් මොන තරන් ඉන්නවද
    සමහරු ජොබ් එකෙ ඇපොඉනමන්ට් යාපනේ ,ගෙවල් දකුනෙ ඩිග්‍රි කරනව කොලබ

    එහෙන් රජයෙන් බදු ගහනව ගහල ඒව මොකුත් නොකර ගෙවල් වලට වෙලා ඉන්න උන්ට දෙනව .
    මොන ජීවිතද බං මේ අපි ගෙවන්නෙ මහෙට වෙලා
    ඔය ජීවිතේ අවිනිශ්චිත බවනං රට අනුව වෙනසක් නෑ. ඇමරිකාවෙ supermarket එහෙකට ගිහිං ඉන්න වෙලාවක උනත් වෙඩිකන්න ඉඩ තියෙනවා, දන්නවනේ එහෙ එවුන්ගේ හැටි.

    ඒත, ලංකාවේ quality of life අවුල් කියලා නං පිළිගන්නවා. දිනපතා කට්ටක් තියෙන්නෙ ඉතිං.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325

    Dubai shape nadda? eka easy, jobs uth godak athi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    වැරදි සාධාරණීකරණය කරන මෝඩ හුත්තිගෙ පුතාල එක්ක කොහොමද රටක් ගොඩගන්නෙ

    අර බස් එක එවලව කන්දෙන් පහලට දාපු පොන්නය ඩේලි හයිස්පීඩ් යන එකෙක්ලු.
    ගමන දුර හින්ද ඒම යන එක සාධාරණයි කියනව ලංකාවෙ බහුතරය. විසිගානක් මැරිලත් තාම තේරෙන්නෙ නෑ මුනට.

    මයින හොරා කීවම යුද්දෙ ඉවරකරා රට සංවර්ධනය කරා කියනව.

    රනිල් මහබැංකුව කැඩුව කීවම බංකොලොත් රට බේරගත්තලු

    මනුස්සයෙක් හොරකමකට හිරේ දැම්ම ලොකු හොරු ඉද්දි පොඩි උන් විතරක් දානවලු

    ඔය වගේ මරි මෝඩ හුත්තෙ කතා කියන එක එකාට පුකදෙන හදන්නන්වාලෙ ලමයි හදන හීනමාන මෝඩ වේසිගෙ පුතාල බහුතරයක් ඉන්න රටක් මේ විදියට තියෙන එක ලොකු දෙයක් දකුණු ඉන්දියාව වගේ නොවී
    ඇයි අනුරට තුනෙන් දෙකක් තිබිලත් High Speed යන බස් ටික වත් අල්ලා ගන්න බැරි ද🤣
    දැන් එකටත් වැරදි මහින්ද රාජපක්ෂ ද😂🤮
    කැරී පොන්න තියරි බන් මේවා උබල වගේ මෝඩ වහල්ලු නිසා තමා මේ රටට කෙල උනේ🤮🤮
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ඇයි අනුරට තුනෙන් දෙකක් තිබිලත් High Speed යන බස් ටික වත් අල්ලා ගන්න බැරි ද🤣
    දැන් එකටත් වැරදි මහින්ද රාජපක්ෂ ද😂🤮
    කැරී පොන්න තියරි බන් මේවා උබල වගේ මෝඩ වහල්ලු නිසා තමා මේ රටට කෙල උනේ🤮🤮
    ඇයි අර දෙශබන්දුවා, මිරිස් ගහපු එකා, තවත් එකෙක් මතක නැ හැන්ගිලා හිටියෙ සති ගනන්, දැන් අර ශිශත්ව උගන්නන ගැනිත් හැන්ගිලා. නියම රට නෙ බන්
     
    • Like
    Reactions: Mugen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඇයි අර දෙශබන්දුවා, මිරිස් ගහපු එකා, තවත් එකෙක් මතක නැ හැන්ගිලා හිටියෙ සති ගනන්, දැන් අර ශිශත්ව උගන්නන ගැනිත් හැන්ගිලා. නියම රට නෙ බන්
    උන් හැංගිලා හොර බෙහෙත් ගෙනාපු කෙහෙළිය රඹුක්වැල්ල නම් එළිපිටම බය නැතුව ඉන්න වා😂😂
     
    • Like
    Reactions: Koka.com

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    උන් හැංගිලා හොර බෙහෙත් ගෙනාපු කෙහෙළිය රඹුක්වැල්ල නම් එළිපිටම බය නැතුව ඉන්න වා😂😂
    එ යක්කුන්ට මොන හෙණයක්වත් නැ, කියන්නෙ කොහොමද, කටු ඉම්ඹුලෙ නගින්න වේ, ලොදියෙ නාන්න වෙයි. පකෙ කුසල් අකුසල්,. දැන් කියයි දැන් හොන්දට හිටියාට මැරුනාම ටොයිලට් එකක එපදෙනවා, කොහොමද දන්නෙ, රෙකොඩ් තියෙනවාද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    එ යක්කුන්ට මොන හෙණයක්වත් නැ, කියන්නෙ කොහොමද, කටු ඉම්ඹුලෙ නගින්න වේ, ලොදියෙ නාන්න වෙයි. පකෙ කුසල් අකුසල්,. දැන් කියයි දැන් හොන්දට හිටියාට මැරුනාම ටොයිලට් එකක එපදෙනවා, කොහොමද දන්නෙ, රෙකොඩ් තියෙනවාද?
    හිතක් තියෙන එකෙක් නම් කොහොමද බං මිනිස්සුන්ගේ බෙහෙත් වෙනුවට වතුර දෙන්නේ 🤮
    හැබැයි ඉතින් වි වාපුරුවොත් වී තමා නෙළා ගන්න වන්නේ වී වපුරාලා කුරහන් ගන්න නම් වෙන්නේ නැහැ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    හිතක් තියෙන එකෙක් නම් කොහොමද බං මිනිස්සුන්ගේ බෙහෙත් වෙනුවට වතුර දෙන්නේ 🤮
    හැබැයි ඉතින් වි වාපුරුවොත් වී තමා නෙළා ගන්න වන්නේ වී වපුරාලා කුරහන් ගන්න නම් වෙන්නේ නැහැ
    උගෙ ෆොටො එකක් දැක්කා recently උ දැන් ඇදිලා ගිහිල්ලා කෙට්ටු වෙලා, මම හිතුවෙ කැන්සර් එකක් වත් සෙට් වෙලාද කියලා
     
    • Love
    Reactions: 2osama

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,276
    4,407
    113
    ඇයි එන්නද
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
    meka nam 100% true
     
    • Like
    Reactions: Mahesh Wanasinghe