හිතපන් අපේ ජීවිත වලට අනාගතයක් නෑ ස්තාවර නෑ, මොන වෙලාවෙද කියන්ඩ බෑ , මාර ගේමක් දෙන්නෙ මිනිස්සු ජීවිත ගැට ගහග්න්ඩ , මේක හැමෝටම පොදුයි , සමහර දේවල් නිසා මිනිස්සු මාර අසරනයි , පේනවනෙ අර බස් අනතුර ඒවගේ ත්මා, කොඉ වෙලාවක හරි පාරෙ යද්දි වෙඩි කන්ඩත් පුලුවන් ,
සමහර මනිස්සු මාර කට්ටක් ඩේලි කනව පැය 8 ජොබ් එකට පැය 3ක් 4ක් බස් එකේ
කැම්පස් උන් මාතර ඉදන් යාපනේ යන උන් මොන තරන් ඉන්නවද
සමහරු ජොබ් එකෙ ඇපොඉනමන්ට් යාපනේ ,ගෙවල් දකුනෙ ඩිග්‍රි කරනව කොලබ
එහෙන් රජයෙන් බදු ගහනව ගහල ඒව මොකුත් නොකර ගෙවල් වලට වෙලා ඉන්න උන්ට දෙනව .
මොන ජීවිතද බං මේ අපි ගෙවන්නෙ මහෙට වෙලා