ලංකාවෙ අපි හරි පවු නේද බං

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
    මයිනලා රනිල්ලා කාපු රට.උන් සැපේ මහජනතාව ලෙවකාගෙන ජීවත් වෙනවා.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Yehowa's Witness එකෙන් කිව්වුවොත් උම්බ අපෙ ආගමට වරෙන් USA යන්න පුලුවන් කියලා බලාගන්න තිබ්බා
    මම හිතුවා බුද්දා වැඩිය රටෙ බෞද්දාගමෙ ඉපදුනෙ කුසල් නිසා කියලා
    Budisum wala fundamentals vitharak ganna balanna. Ape un eka wedak neth godak dewal walin wahala thiyenne. ewaye ellenna epa . EX: ubala electrona gena igena gaththata Doltan ipaduna thena hoyanna yanne ne ne , uge thaththa kawuda amma kawuda kiyala danne th ne ne ?
     
    • Like
    Reactions: itguy77

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
    :yes::yes::yes: