Rumi තමයි ගොඩක් දැනට ප්රසිද්ධ කෙනෙක් ඉන්නෙ. දන්න කෙනෙක් උදව් කරයි. ගැටලුව තියෙන කෙනාගෙ ඉක්මනටම මනස නිදහස් කරගන්න පුළුවන් වෙන්න කියල ප්රාර්ථනා කරනවා.![]()
මචං adhd කියන්නෙ මානසික ලෙඩක් නෙමේ
ඒක ඇවිල්ල ස්නායු ආබාධයක්, මොළයේ වර්ධනය ටිකක් අවුල්
හැබැයි එහෙම අයට වෙන මානසික රෝග හැදෙන්ඩ තියෙන සම්භාවිතාව, adhd නැති අයට වඩා වැඩියිලු
ලංකාවෙ ගොඩක් දොස්තරවරු කවුන්සලින් කරන අය adhd කිව්වම ලමයි ගැන විතරයි බලන්නෙ
ඒක ලමයිගෙ ලෙඩක් කියල කියන්නෙ
මොකද ලමයි ලොකුවෙනකොට ඒ ගතිය ඇරෙන නිසා
කලාතුරකින් මං වගේ අය ඉන්නව ජීවිත කාලෙටම ඔය අසනීපෙ තියෙන
බෙහෙත් කලත් නිට්ටාවට හොද කරන්ඩ බෑ. පාලනය කරන්ඩ විතරයි පුලුවන්

ලෙඩෙක්ව බලන්ඩ තත්පර 30ක් යයි 


