ලංකාවෙ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු

AnuradhaRa

Well-known member
  • Rumi තමයි ගොඩක් දැනට ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නෙ. දන්න කෙනෙක් උදව් කරයි. ගැටලුව තියෙන කෙනාගෙ ඉක්මනටම මනස නිදහස් කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. :love:

    මචං adhd කියන්නෙ මානසික ලෙඩක් නෙමේ
    ඒක ඇවිල්ල ස්නායු ආබාධයක්, මොළයේ වර්ධනය ටිකක් අවුල්

    හැබැයි එහෙම අයට වෙන මානසික රෝග හැදෙන්ඩ තියෙන සම්භාවිතාව, adhd නැති අයට වඩා වැඩියිලු

    ලංකාවෙ ගොඩක් දොස්තරවරු කවුන්සලින් කරන අය adhd කිව්වම ලමයි ගැන විතරයි බලන්නෙ
    ඒක ලමයිගෙ ලෙඩක් කියල කියන්නෙ
    මොකද ලමයි ලොකුවෙනකොට ඒ ගතිය ඇරෙන නිසා
    කලාතුරකින් මං වගේ අය ඉන්නව ජීවිත කාලෙටම ඔය අසනීපෙ තියෙන
    බෙහෙත් කලත් නිට්ටාවට හොද කරන්ඩ බෑ. පාලනය කරන්ඩ විතරයි පුලුවන්
     

    AnuradhaRa

    Well-known member
  • අපි දන්න කෙනෙක්ට ඩිප්‍රෙශන් ඇවිත් හොදටම සනීප උනා
    රූමි රූබන් තමයි ප්‍රසිද්ධම හැබැයි අරයා පෙන්නුවෙ වෙන කෙනෙක්ට, නම මතක නැහැ. මොකද රූමි රූබන් ප්‍රසිද්ද නිසා ලෙඩ්ඩු වැඩියි, ඒක නිසා එක ලෙඩෙක් වෙනුවෙන් ගොඩක් වෙලාව ගන්න බැහැ කියලා කරාපිටිය හොස්පිටල් එකේම වැඩ කරන කෙනෙක් කිවුවා ඒකයි
    කරාපිටිය හොස්පිටල් එකේ මානසික ලෙඩ් වලට සුපිරිම අය කීප දෙනෙක්ම ඉන්නවා කියලා ඒ දවස් වල අපි හොයද්දි දැනගන්න ලැබුනා

    ඔය අසනීප වලට දවසක් වත් බලන්නෙ නැතුව බෙහෙත් කරන්න ගන්න ඕන, ඉකමන් වෙන තරමට නිට්ටාවටම සනීප වෙන්න තියන චාන්ස් එක වැඩියි. මොකද ගොඩක් මානසික අසනීප කියන්නෙ මොලේ හෝමෝන වල බැලන්ස් එක නැතුව යන වගේ සීන් එකක් ඒක ගොඩක් කල් ගියාම මොලේට වෙන බලපෑම් පර්මනන්ට් වෙනවා එතකොට නිට්ටාවට සනීප කරන්න බැහැ, දිගටම බෙහෙත් බොන්න වෙනවා

    උඹේ කතාව හරියට හරි, කවදාවත් එයාලට තනියම කල්පනා කර කර ඉන්ඩ දෙන්ඩ හොඳ නෑ
    මොළයේ රසායනික තත්වය වෙනස් වෙනව කියල මචං කියන්නෙ, හෝමෝන නෙමේ, මොළයේ ස්නායු අතර පණිවඩු හුවමාරුව වෙනස් වුණාම තමා මෙහෙම වෙන්නෙ
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ආසිරි රුද්‍රිගූ හොඳයි කියනව
    දැං එයා කොහෙටවත් එන්නෙ නෑනෙ චැනල් කරන්ඩ
    එයා වැඩ කරන ඉස්පිරිතාලෙ දන්න කෙනෙක් ඉන්නවද?

    bump
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    යන්ඩනං එපා සල්ලි ගරන්ඩම උපං එකෙක්

    nayananda kumaranayake

    රුපියල් 70000ක් විතර නිකං නාස්ති වුණා

    මෙයා ලෙඩාව බලන්නෙ නෑ, කවන්සලින් කරන අය ලියල දෙන පොතක් බලල බෙහෙත් ලියන්නෙ :D ලෙඩෙක්ව බලන්ඩ තත්පර 30ක් යයි :lol:

    Ara win Lanka eka neda..okata lankawe degree ekk nemei theyeenne..Anika u boru title ekk pawachchi karanne..man adurana doc genek okta hidatama banna .+pera Prof kenek e miss
     
    • Like
    Reactions: AnuradhaRa

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ආසිරි රුද්‍රිගූ හොඳයි කියනව
    දැං එයා කොහෙටවත් එන්නෙ නෑනෙ චැනල් කරන්ඩ
    එයා වැඩ කරන ඉස්පිරිතාලෙ දන්න කෙනෙක් ඉන්නවද?

    Rumi Ruban,shehan,kapila,raveen hanwella hoda nadaa bn?
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    යන්ඩනං එපා සල්ලි ගරන්ඩම උපං එකෙක්

    nayananda kumaranayake

    රුපියල් 70000ක් විතර නිකං නාස්ති වුණා

    මෙයා ලෙඩාව බලන්නෙ නෑ, කවන්සලින් කරන අය ලියල දෙන පොතක් බලල බෙහෙත් ලියන්නෙ :D ලෙඩෙක්ව බලන්ඩ තත්පර 30ක් යයි :lol:

    Hmm.Thanks for the update brother :yes: