ලංකාවෙ උන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි?

Captain Gutt

Member
Jan 7, 2018
72
24
0
ලංකාවෙ උන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි?

ලංකාවෙ ගොඩක් උන් සුද්දෙක් දැක්කම කන්න වගේ බලන් ඉන්නවා.කට ඇරගෙන උන් දිහා බලන් ඉන්නේ.අනික තමයි හෙන ගොන් විදිහට කැඩිච්ච ඉංග්‍රීසියෙන් උන්ට කතා කරන්න යනවා.අපේ රටේ උන් හෙන මෝඩයි උන් ඉස්සරහ.ඇයි බන් එහෙම?

සුද්දියෙක් දැක්කොත් අපේ උන් පැණි හලනවා හරියට මුන්ට සෙට් කරගන්න පුලුවන් වාගෙ.

ලංකාවෙ ඉන්නෙ සුපිරිම මෝඩයෝ.මහ එකාගෙ ඉදන් පොඩි එකා වෙනකං.
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,401
    13,321
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawe unge podi kale edun ma oluwata dala tiyanawa Suddiyo kiyanne badu kiyala.

    Suddo kiyanne katha karapu gamun uge depala okkoma denawa./ nethtum puke arinna hari unge rata ta aekka yanawa kiyala.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    Lankawe unge podi kale edun ma oluwata dala tiyanawa Suddiyo kiyanne badu kiyala.

    Suddo kiyanne katha karapu gamun uge depala okkoma denawa./ nethtum puke arinna hari unge rata ta aekka yanawa kiyala.

    :lol::lol::lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පිස්සුද ගොඩක් උන් සුද්දෙක් දැක්කම අහක බලන් මාරු වෙන්න බලන්නෙ:sorry:.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    කැඩිච්ච ඉංග්‍රීසි හරි කතා කරලා පුරුදු වෙන්න චාන්ස් එකක් ආවහම ඒක කරන එක අවුලක් නෙවෙයි.
    සුද්දියෙක් එක්ක යාලු වෙන්න හදන එකත් වැරද්දක් නෙවෙයි. තමන්ට අනාගතේ ගැන හිතල ට්‍රයි එකක් දෙන කිසිම දෙයක් වැරද්දක් නෙවෙයි.:yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya kiyapuwa waradi widihata dakinne na ban lin gembo wagee inne nathuwa thaman deyak goda da ganna hadana eka watinawane ban english eka hari ,baya nathi wenna hari goda yanna hari,ehema unta hinaa wena nisa thama ape un mokak hari try karannath baya nondi karayi kiyala,