ලංකාවෙ උන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි?
ලංකාවෙ ගොඩක් උන් සුද්දෙක් දැක්කම කන්න වගේ බලන් ඉන්නවා.කට ඇරගෙන උන් දිහා බලන් ඉන්නේ.අනික තමයි හෙන ගොන් විදිහට කැඩිච්ච ඉංග්‍රීසියෙන් උන්ට කතා කරන්න යනවා.අපේ රටේ උන් හෙන මෝඩයි උන් ඉස්සරහ.ඇයි බන් එහෙම?
සුද්දියෙක් දැක්කොත් අපේ උන් පැණි හලනවා හරියට මුන්ට සෙට් කරගන්න පුලුවන් වාගෙ.
ලංකාවෙ ඉන්නෙ සුපිරිම මෝඩයෝ.මහ එකාගෙ ඉදන් පොඩි එකා වෙනකං.