ලංකාවෙ කෙල්ලනේ..

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම සාමාන්‍යයෙන් මගේ ත්‍රෙඩ් වලට බම්ප්, රෙප්, ඉල්ලන්නෙ නෑ..
    නමුත් මේකට නම් බම්ප් කරපල්ලා කියල ඉල්ලීමක් කරනවා.

    අපේ එක සොහොයුරියකට හරි මේ ලියල තියෙන දේ පසුබිම හා සමාජයක් වශයෙන් ලංකාවෙ අපේ අනාගතය ගැන යමක් වැටහේවි නිසා
    .....
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්. ඒ උනාට මම නම් හැම ආගමකටම ගරු කරනව. මම ඉන්නෙ බටහිර රටක. මෙහේ මගේ යාලුවො ගොඩක් අය මුස්ලිම්. ඒ හැමොම සුද්දන්ට වඩා දහස් ගුනයක් හොදයි. මේ රට වල ඉන්න කොට තමයි ඒක තේරෙන්නෙ. හැම අන්තවාදියෙක්ම හිතන්නෙ තමන් විතරයි හරි කියල. මුස්ලිම් උන් අන්තවාදි උනා කියල අපිත් බෞද්ධ අන්තවාදි වෙන්න කියලද උඹල කියන්නෙ?
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේවට අපේ සමහරු කියන්නෙ අපිට මේව ගැන හිතන්න එපාලුනෙ. ඒගොල්ලො කැමත්තෙන්ලු මේව කරගන්නෙ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පව් බං...
    ඔය කෙල්ලව කොහොම හරි මරලා දායි...
    :(:(:(
    පව්...ලෝකය තුළ මෙහෙම දේවලුත් වෙනවා නේද???
    :oo::oo::oo:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුද්ධියක් නැති මිනිස්සුන්ට අහුවුනාම මෙහෙම වැඩ වෙනවා තමයි. දුකයි ඒ ගෑනු ළමයා ගැන
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඉතින් ලංකාවෙ කෙල්ලනේ.. උඹලව මරන්න ත්ලේබාන් අන්කල් ලා ලංකාවෙ නෑ නේද ?

    නෑ ???? හොඳටම ශුවර් ද ??
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Update :

    " Sirajuddin Ahmad, the spokesman for the Taliban in the Swat Valley, said that Ms. Yousafzai became a target because she had been “brainwashed” into making anti-Taliban statements by her father, Ziauddin Yousafzai.
    “We warned him several times to stop his daughter from using dirty language against us, but he didn’t listen and forced us to take this extreme step,” he said.
    Both father and daughter remain on the Taliban’s list of intended victims, he said.

    "
    Taliban Vows To Kill Malala Yousafzai, Pakistani Peace Activist, If She Survives Attack


     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    ea Unate okate Agamak pali naa ne........oye ochara AMERICAN army eka katiya marane...ekate Amaricaweta misak ea Agameta banin naa ne :(