ලංකාවෙ කෙල්ලනේ..

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    muchoo SHARIYA nithiya mokade kiyala gaburata hadarela ite pase kathakerepan...

    ගැබුරට හදාරලද ගල් ගහල මරන්නේ,කඩුවෙන් බෙල්ල කපන්නේ,දොබකරවල එල්ලන්නේ ස්ත්‍රී දුෂනයකදී පිරිමියෙක්ගේ සාක්කි ඉල්ලන්නේ අතපය කපන්නේ
    තිරසනෙක් විදිහට හිතන්නේ නැතිව මිනිහෙක් විදිහට හිතන්න බලපන් ගැබුරට නැති උනාට කමක් නැහැ සරලව හිතපන් ඔලුවක් තියන මිනිහෙක් විදිහට
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේකට සම්බන්ධ 3 දෙනෙක් ඊයෙ ඇරෙස්ට් කලා.
    අල්-ජසීරා එකේ කිව්වෙ.
    කොහොමත් මේ කෙල්ල බටහිර රටක ගෙනිච්චෙ නැත්නම් අනිවා මේ මෝඩ මූසල රැවුල් කාර තට්ටයො අතින් මැරුම් කනවා.