ලංකාවෙ ගමේ උන්ගෙ ගොංකං

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    IT උගන්නන්නෙ කොහොමද කම්පියුටර් ලැබ් නැතුව

    අපි 2005 කාලේ computer lab ගිහින් ඉගෙන ගත්තේ මේක තමා මුලින්ම

    3D-Pinball-Space-Cadet.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    IT උගන්නන්නෙ කොහොමද කම්පියුටර් ලැබ් නැතුව

    සිරාවටම කිවුවොත් OL IT වලටනන් කම්පියුටරයක් තිබ්බ කියල අත්වෙන විශේෂ වාසියක් නෑ. :lol: anyway එහෙම තිබ්බ හෝ නැතා ඕවා දවසකට දෙකකට වඩා practical කරේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සිරාවටම කිවුවොත් OL IT වලටනන් කම්පියුටරයක් තිබ්බ කියල අත්වෙන විශේෂ වාසියක් නෑ. :lol: anyway එහෙම තිබ්බ හෝ නැතා ඕවා දවසකට දෙකකට වඩා practical කරේ නෑ.

    විභාගෙ ලියන්න වාසියක් නැති එක හැබෑව, පොත පාඩම් කරල ලිව්වැකි ප්‍රශ්න වලට උත්තර

    ඒත් html වෙබ් පේජ් එකක් හදාගන්න බෑනෙ පොතේ තියෙන html ටැග් ටික කටපාඩම් කරගෙන හිටියට මවුස් එක කීබෝඩ් එක හුරු නැති කෙනෙකුට

    අපි නම් හැම ෆ්රී පීරියඩ් එකක්ම ලැබ් එකේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    විභාගෙ ලියන්න වාසියක් නැති එක හැබෑව, පොත පාඩම් කරල ලිව්වැකි ප්‍රශ්න වලට උත්තර

    ඒත් html වෙබ් පේජ් එකක් හදාගන්න බෑනෙ පොතේ තියෙන html ටැග් ටික කටපාඩම් කරගෙන හිටියට මවුස් එක කීබෝඩ් එක හුරු නැති කෙනෙකුට

    අපි නම් හැම ෆ්රී පීරියඩ් එකක්ම ලැබ් එකේ
    html එන්නෙත් ලියන්නනෙ බන්. හදන්න එන්නෙ නෑනෙ ඇත්තට. අපිත් ෆ්‍රී පීරියඩ් වල ලැබ් එකේ. AC එකේ කයිය ගහන්නයි ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    html එන්නෙත් ලියන්නනෙ බන්. හදන්න එන්නෙ නෑනෙ ඇත්තට. අපිත් ෆ්‍රී පීරියඩ් වල ලැබ් එකේ. AC එකේ කයිය ගහන්නයි ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි :lol:

    විභාගෙ ලියන්න විතරක් ඉගෙනගෙන වැඩක් නෑනෙ, අනාගතේට වටින මොනාහරි ඉගෙනගන්න එපෑ
    උදාහරණෙකට මට ගෙදර PC තිබ්බට ඉස්කෝලෙන් තමා touch typing ගැන කියා දුන්නෙ
    පොතෙන් විතරක් බෑනෙ ඒ වගේ දෙයක් ඉගෙනගන්න
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ මිනිස්සුන්ට බැන්නත් වැඩක් නෑ. ගූග්ල් මොකක්ද වත් නොදන්න ඩොකාලා උදේ ඉඳන් ටීවි වලට වෙලා අම්මලාගේ ඔළු කනවා ළමයින්ට ටීවි එකක් බලන්න දෙන්න එපා, කම්පියුටර් අරන් දෙන්න එපා කියකිය. දෙමව්පියො බය වෙන එක අහන්නත් දෙයක්යැ බං.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Me generation eka parents la unama lamai internet eke sexual stuff access karana eka gaanakata wath ganna ekak na ne
    අනාගතේ දිනයක.

    තාත්ත - පුතේ අලුතෙන් මොනා හරි ලීක් උනොත් මට කියන්න හොදේ.
    පුතා - එලකිරි එල්ක්රි.
     
    • Haha
    Reactions: ElaBaba