මේක සිරා සිද්දියක්. එක පාරක් අපේ තරුණ සමිතියකින් එකතුවෙලා දුප්පත් ඉස්කෝලෙකට මොකක් හරි දෙයක් කරමු කියල ඈත ගමක ඉස්කෝලෙකට Computer Lab එකක් දෙමු කියල ප්‍රින්සිපල් එක්ක කතා කරගෙන දවසක් දාගෙන ගියා බඩුත් අරං. ගමේ මිනිස්සු ඇවිල්ල අපේ ළමයින්ට ඕව ඕන නෑ ජරා වැඩ පුරුදු කරන්න ආවද ගගා හෙන ටෝක් එක අපි ආව බඩු ටිකත් අරගෙන ආයි.
අද කතා කරනවලු ඒක ඕගනයිස් කරපු එකාට ප්‍රින්සිපල් ගෙන් නම්බරේ ඉල්ලං ගමේ එකෙක් ඒ ටික ගමේ ඉස්කෝලෙට ගන්න. ඌ කියල වෙන ඉස්කෝලෙකට ජරා වැඩ පුරුදු වෙන්න දුන්න කියල.
ඕකයි මිනිසුන්ගෙ මොලේ තත්වෙ.
අද කතා කරනවලු ඒක ඕගනයිස් කරපු එකාට ප්‍රින්සිපල් ගෙන් නම්බරේ ඉල්ලං ගමේ එකෙක් ඒ ටික ගමේ ඉස්කෝලෙට ගන්න. ඌ කියල වෙන ඉස්කෝලෙකට ජරා වැඩ පුරුදු වෙන්න දුන්න කියල.
ඕකයි මිනිසුන්ගෙ මොලේ තත්වෙ.
Last edited: