IT උගන්නන්නෙ කොහොමද කම්පියුටර් ලැබ් නැතුව
අපි 2005 කාලේ computer lab ගිහින් ඉගෙන ගත්තේ මේක තමා මුලින්ම
IT උගන්නන්නෙ කොහොමද කම්පියුටර් ලැබ් නැතුව

Man PC 1k alluwet 2005 di2002-3 ish I think
අපේ ලැබ් එකට නං ඉන්ටනෙට් තිබ්බා![]()
IT උගන්නන්නෙ කොහොමද කම්පියුටර් ලැබ් නැතුව
anyway එහෙම තිබ්බ හෝ නැතා ඕවා දවසකට දෙකකට වඩා practical කරේ නෑ.සිරාවටම කිවුවොත් OL IT වලටනන් කම්පියුටරයක් තිබ්බ කියල අත්වෙන විශේෂ වාසියක් නෑ.anyway එහෙම තිබ්බ හෝ නැතා ඕවා දවසකට දෙකකට වඩා practical කරේ නෑ.
html එන්නෙත් ලියන්නනෙ බන්. හදන්න එන්නෙ නෑනෙ ඇත්තට. අපිත් ෆ්රී පීරියඩ් වල ලැබ් එකේ. AC එකේ කයිය ගහන්නයි ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයිවිභාගෙ ලියන්න වාසියක් නැති එක හැබෑව, පොත පාඩම් කරල ලිව්වැකි ප්රශ්න වලට උත්තර
ඒත් html වෙබ් පේජ් එකක් හදාගන්න බෑනෙ පොතේ තියෙන html ටැග් ටික කටපාඩම් කරගෙන හිටියට මවුස් එක කීබෝඩ් එක හුරු නැති කෙනෙකුට
අපි නම් හැම ෆ්රී පීරියඩ් එකක්ම ලැබ් එකේ

html එන්නෙත් ලියන්නනෙ බන්. හදන්න එන්නෙ නෑනෙ ඇත්තට. අපිත් ෆ්රී පීරියඩ් වල ලැබ් එකේ. AC එකේ කයිය ගහන්නයි ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි![]()
අනාගතේ දිනයක.Me generation eka parents la unama lamai internet eke sexual stuff access karana eka gaanakata wath ganna ekak na ne
EBUSE එකෙන් කරමුHanha haaa
Maget asawak tiyenawa ban school ekata IT badu tikak aran denna