ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    යන්න කලින් ලිං වතුර හොඳද බලන්න ඕන. අසල්වැසියෝ හොඳද බලන්න ඕන. කරන්ට් එක කපනවද බලන්න ඕන. කලට වෙලාවට වැසි වැටෙනවද බලන්න ඕන. ජිම් එකක් ළඟ පාත තියේද බලන්න ඕන. එතකොට ස්පා... ආ එක්කෝ එක එපා. ඇල්ලු ගෙදර කෙල්ලෝ ඉනන්වදත් බලන්න ඕන. හැබැයි තොට වඩා බාල වෙන්නත් ඕන.
     
    • Haha
    Reactions: animation and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837

    Oya athal eka awurudai ban.ita passe boring we awa
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Galle

    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)
    maye_puthe
    ------ Post added on Dec 1, 2021 at 8:30 PM
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඔව් ඔය පළාත් සතියකට දෙකකට යන්න හොඳ පළාත් විතරයි. නැත්තන් හද්ද කරුම පළාත්.. නාය යද්දී තේරෙයි ආතල් එක.
    ආතල් කුඩු කරන්න එපා බේසිකයො 😡
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)
    පොහොර නෑ පුතේ. වවලා එන ආදායමෙන් ඉන්ඩ බැරි වෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)

    with working from home option you can do try this in parallel as long as you married and make kids :D
    unwa iskole yawanna town ekakata enna wenawane
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)
    Okath epa wenewa eka stage ekeka…
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Kurunegala, මීරිගම (දැන් නම් ගංවතුර)
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඇඹිලිපිටිය , හයිවේ එකෙන් කොළඹට පැය 2යි, නැති දෙයක් නෑ හැම පහසුකමක්ම තියෙනවා ,කිසිම ස්වභාවික ආපදාවක් නෑ, කන්න, වටිනම දේ මුස්ලිම් එකෙක්වත් නෑ සිංහලු ඔන්ලි