gampahdaමෙහෙ තමා හොඳම. ටවුන් එකට කිලෝමීටර් 5යි, හයිවේ එකට කිලෝමිටර් 9ක් වගේ. කොඹලට පැයයි.
gampahdaමෙහෙ තමා හොඳම. ටවුන් එකට කිලෝමීටර් 5යි, හයිවේ එකට කිලෝමිටර් 9ක් වගේ. කොඹලට පැයයි.
ඒ මල්ලි ඔයාට දකින්න පෙන්න තියන විදිය.ඊට වැඩිය සංකීර්ණ ක්‍රමයක් මේ රටේ දුවන නිසා ඒක සමහර විට ඔයාට තේරුම් ගන්න බැරී වෙයි.(මම කියන්නේ බොරු කියල හිතල අහක දාන්න) මේ ක්රමයනිසා මෙහෙ කන්න නැති වෙන්නේ නෑ.මම එක නුලක කිවුව අඹ කිලෝ 1 අහන්නේ රුපියල් 50 ට කියල.කිලෝ එකට සාමාන්‍ය අඹ 4ක් අනිවාර්යෙන් තියනව.ඒක දන්නවා මේ පාලකයෝ.(අඹ කතාව කිවුවේ සාපේක්ෂව) එකයි මේ සේරම නාඩගන් නටන්නේ.මැරයෝ ඉන්නවා නම් කුඩු නැති වෙන්න බෑ.ගේම යටින් යනවා. මැරයාට කුඩු කියන්නේ ගහට පොත්ත වගේ
ඔය සමහර තැන් වල ඉඩම් ගන්නවට වඩා සමහරවිට ඇත්ත ප්ලේස් එකේ ඊට වඩා වටින ඒවා අඩු ඇති. මම කිව්වෙ ඔය සමහර කලම්බෝ 7 ගෙවල් වල මිල එක්ක බලද්දි 2-3 මිලිඅන් ඩොලර්ස් ඊටත් වැඩියි. ඒ ගාන දෙනකොට වෙන රටක සිටිසන්ස්ශිප් සල්ලි වලට අරන් හොද මැන්ශන් එකක් ගන්න පුලුවන් .
ඔය සමහර තැන් වල ඉඩම් ගන්නවට වඩා සමහරවිට ඇත්ත ප්ලේස් එකේ ඊට වඩා වටින ඒවා අඩු ඇති. මම කිව්වෙ ඔය සමහර කලම්බෝ 7 ගෙවල් වල මිල එක්ක බලද්දි 2-3 මිලිඅන් ඩොලර්ස් ඊටත් වැඩියි. ඒ ගාන දෙනකොට වෙන රටක සිටිසන්ස්ශිප් සල්ලි වලට අරන් හොද මැන්ශන් එකක් ගන්න පුලුවන් .
කොහොමත් ගොඩක් කොලබ 7 අය ඕවා විකුණනලා පිටරට ඉන්නෙ.
මම ඕක ගැන කියලා උදාහරණ එක්කම දැම්මා දවසක්. ඉඳපන් දැනුත් එකක් දාන්න.aniwa machan , koti ganan unta hena parana katha gewal mehe wikunanne.සහතික ඇත්ත බං. වෙන ඒව දැකල නැති උන්ට හොඳයි Colombo 7 ඒවා.මම ඕක ගැන කියලා උදාහරණ එක්කම දැම්මා දවසක්. ඉඳපන් දැනුත් එකක් දාන්න.
මෙන්න මේව බලපන්. හදිසියෙ හොයාගත්ත ඒව දැම්මෙ. ඕව සාමාන්‍ය ගණන් වලට තියෙන පැත්තක් නෙවෙයි. ඒකයි ඒවම දැම්මෙ. කෝටි 75 ක් විතර තිබිලා කොළඹ 7 ගේකුයි, මෙහේ ගේකුයි තෝරගන්න උනොත් දෙකක් නෑ මම නම් තෝරගන්නෙ මේවා.
https://www.realestate.com.au/sold/property-house-nsw-palm+beach-137539298
https://www.realestate.com.au/sold/property-house-nsw-avalon+beach-136248498
https://www.realestate.com.au/sold/property-house-nsw-avalon+beach-137512090
aniwa machan , koti ganan unta hena parana katha gewal mehe wikunanne.
ඔව් කොලිටි ඔෆ් ලයිෆ් නැහැ, කලම්බො සෙවන් කියලත්. දේශපාලකයෙක් නෙමෙයි නම් ආරශාවකුත් නැහැ සල්ලි තියේ කියලා.ඒකත් එහෙමයි. අනික ගේ කොච්චර හොඳ උනත් වැඩක් තියෙනවද බලපන් එලියට බැස්සම වාහන පෝලිමට හෝන් ගහගෙන, කුණු කානු උතුරනවා, ට්‍රැෆික් එකේ පැය ගණන්, අපිළිවෙලට හදපු කඩ කෑලි, මුඩුක්කු අස්සෙ ගේ කොච්චර හොඳ උනත් ඒ ගානට වටින්නෙ නෑ මට නම්.
Hapoo.. traffic eke indalama dawasa iwarai. ...malata thalawathugoda patthen yannathalawathugoda meya. colombo 7 ppl okkoma dan inne ehe.
mageth sihinayak thamai (mamath IT anathayek)නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනංතව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ්
(මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....)

kurunegala inna patta moda minissu habai, ekai awlakurunegala. No flood, No landslides, somewhat pleasant climate
ඔය පැත්තේ නේද නීත්තෑවො හිටියෙKurunegala, මීරිගම (දැන් නම් ගංවතුර)
Kurunegala nam mawathagama, polgahawela, Alawwa wage pathi hondai. Anek pathi gana nam katha karala vadak ne patta rasnei. Wathura kiwulai. E madiwata alith innawaකුරුණෑගල. climate කොහොමද දන්නෙ නෑ. Highway එකත් එන නිසා ලේසි වෙයි.