ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මැරයෝ ඉන්නවා නම් කුඩු නැති වෙන්න බෑ.ගේම යටින් යනවා. මැරයාට කුඩු කියන්නේ ගහට පොත්ත වගේ
    ඒ මල්ලි ඔයාට දකින්න පෙන්න තියන විදිය.ඊට වැඩිය සංකීර්ණ ක්‍රමයක් මේ රටේ දුවන නිසා ඒක සමහර විට ඔයාට තේරුම් ගන්න බැරී වෙයි.(මම කියන්නේ බොරු කියල හිතල අහක දාන්න) මේ ක්‍රමයනිසා මෙහෙ කන්න නැති වෙන්නේ නෑ.මම එක නුලක කිවුව අඹ කිලෝ 1 අහන්නේ රුපියල් 50 ට කියල.කිලෝ එකට සාමාන්‍ය අඹ 4ක් අනිවාර්යෙන් තියනව.ඒක දන්නවා මේ පාලකයෝ.(අඹ කතාව කිවුවේ සාපේක්ෂව) එකයි මේ සේරම නාඩගන් නටන්නේ.
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔය සමහර තැන් වල ඉඩම් ගන්නවට වඩා සමහරවිට ඇත්ත ප්ලේස් එකේ ඊට වඩා වටින ඒවා අඩු ඇති. මම කිව්වෙ ඔය සමහර කලම්බෝ 7 ගෙවල් වල මිල එක්ක බලද්දි 2-3 මිලිඅන් ඩොලර්ස් ඊටත් වැඩියි. ඒ ගාන දෙනකොට වෙන රටක සිටිසන්ස්ශිප් සල්ලි වලට අරන් හොද මැන්ශන් එකක් ගන්න පුලුවන් .
    කොහොමත් ගොඩක් කොලබ 7 අය ඕවා විකුණනලා පිටරට ඉන්නෙ.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,633
    87,000
    113
    ආශ්චර්යමත් රටක

    සහතික ඇත්ත බං. වෙන ඒව දැකල නැති උන්ට හොඳයි Colombo 7 ඒවා. :lol: මම ඕක ගැන කියලා උදාහරණ එක්කම දැම්මා දවසක්. ඉඳපන් දැනුත් එකක් දාන්න.

    මෙන්න මේව බලපන්. හදිසියෙ හොයාගත්ත ඒව දැම්මෙ. ඕව සාමාන්‍ය ගණන් වලට තියෙන පැත්තක් නෙවෙයි. ඒකයි ඒවම දැම්මෙ. කෝටි 75 ක් විතර තිබිලා කොළඹ 7 ගේකුයි, මෙහේ ගේකුයි තෝරගන්න උනොත් දෙකක් නෑ මම නම් තෝරගන්නෙ මේවා.

    https://www.realestate.com.au/sold/property-house-nsw-palm+beach-137539298

    https://www.realestate.com.au/sold/property-house-nsw-avalon+beach-136248498

    https://www.realestate.com.au/sold/property-house-nsw-avalon+beach-137512090
     
    aniwa machan , koti ganan unta hena parana katha gewal mehe wikunanne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,633
    87,000
    113
    ආශ්චර්යමත් රටක
    aniwa machan , koti ganan unta hena parana katha gewal mehe wikunanne.

    ඒකත් එහෙමයි. අනික ගේ කොච්චර හොඳ උනත් වැඩක් තියෙනවද බලපන් එලියට බැස්සම වාහන පෝලිමට හෝන් ගහගෙන, කුණු කානු උතුරනවා, ට්‍රැෆික් එකේ පැය ගණන්, අපිළිවෙලට හදපු කඩ කෑලි, මුඩුක්කු අස්සෙ ගේ කොච්චර හොඳ උනත් ඒ ගානට වටින්නෙ නෑ මට නම්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඒකත් එහෙමයි. අනික ගේ කොච්චර හොඳ උනත් වැඩක් තියෙනවද බලපන් එලියට බැස්සම වාහන පෝලිමට හෝන් ගහගෙන, කුණු කානු උතුරනවා, ට්‍රැෆික් එකේ පැය ගණන්, අපිළිවෙලට හදපු කඩ කෑලි, මුඩුක්කු අස්සෙ ගේ කොච්චර හොඳ උනත් ඒ ගානට වටින්නෙ නෑ මට නම්.
    ඔව් කොලිටි ඔෆ් ලයිෆ් නැහැ, කලම්බො සෙවන් කියලත්. දේශපාලකයෙක් නෙමෙයි නම් ආරශාවකුත් නැහැ සල්ලි තියේ කියලා.
     
    • Like
    Reactions: shenat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    ලංකාවෙ නම් ඉතින් කොහෙ හරි නුවර කිට්ටුව ගමක තමා ජීවත් වෙන්න හොදම.

    කොලඹ ජනාදිපති මන්දිරෙ ජිවත් උනත් වැඩක් නෑනෙ. එලියට බැහැපු ගමන් කරවල වගේ වෙනව වේලිලා

    රටේ කඩවල් වල බඩු නෑනෙ. බම්බලපිටිය පැත්තෙ මෝල් වල උනත් ඇති රෙද්දක් නෑනෙ.

    අඩු තරමින් ඇගට හරි සනීපයෙන් ජීවත් වෙන්න පුලුවන් ගමක.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    No where.
    comments walin eka hodata clear wenawa eka ekak pathi LOL
    SINHALUN nati pattak hoya ganna
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    කඩවත - ගණේමුල්ල 223 බස් මාර්ගය. කඩවත, කිරිල්ලවල, ගෝණහේන, ඇල්දෙනිය, ඉඹුල්ගොඩ වගේ පැති පදිංචියට හොඳයි. ගං වතුර තර්ජන නෑ. ස්වාභාවික ආපදා ඇත්තේම නැති තරම්. මම නම් සජෙස්ට් කරන්නේ මේ ප්‍රදේශ ටික තමයි.
     
    • Like
    Reactions: NRTG

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ සීතල පැත්තක කන්දක් උඩ අක්කර 5ක විතර පොඩි තේවත්තක් එක්ක පොඩි බංගලාවක්වගේ තියන පොට් එකක් අරං තව අක්කරේක විතර එලවලු වවලා තව අක්කර භාගෙක විතර ඕකිඩ් ප්ලාන්ටේෂන් එකක් දාලා මෙලෝ ජොබක් නොකර ඒ තේවවත්තෙයි එලවලු වලයි ඕකිඩ් වගාවෙයි ආදායමෙන් කාල බීලා පාඩුවෙ ආතල් එකේ ඉන්න තිබ්බනං 😍 තව හොදට රීස්ටෝ කරපු පලාත්සභා ෆ්ලැට් රූෆ් පෙජරෝ එකකුත් තිබ්බ නං අම්මෝහ් 😍😍

    (මේ වෙලාවෙත් අෆ්ෆට හිකෙන ස්ක්‍රම් මීටින් එකක හිරවෙලා විදවන IT අනාතයෙකුගේ සිහින....😔)
    mageth sihinayak thamai (mamath IT anathayek)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Oya Gampaha Kiribathgoda side eke podi gamak hari rata madata wenna thanak hari thama (rata mada eka hodai ithin vacation yanna), gampaha kiribathgoda side eka godak practical, Panadura side ekath aulakma na, yako Colombo 7 wala gewal yana ganan walata geyak gannawata wada hodai eken wena rataka property deka thunak aran dana eka lol kalin office eke ceo lankawata apu wele kiuwa US wath nathi market ekak mehe thiyenne, u retire unama lankawata awith real estate business ekak karanawa kiyala :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,173
    34,784
    113
    කුරුණෑගල. climate කොහොමද දන්නෙ නෑ. Highway එකත් එන නිසා ලේසි වෙයි.
    Kurunegala nam mawathagama, polgahawela, Alawwa wage pathi hondai. Anek pathi gana nam katha karala vadak ne patta rasnei. Wathura kiwulai. E madiwata alith innawa