ලංකාවෙ තරුන පරපුර ඇයි මෙච්චර මෝඩ.

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉතිං හරිනෙ
    27යි කියන්නෙ මගෙ වයසෙනෙ
    අවුරුදු 8කට කලින් ඉපදුනානම් දැන් 19
    උබ සජිත්ට නේද දුන්නෙ
    සජියට කොහෙන්ද නැත්තම් ඔච්චර ගොං පාලා ඔච්චර ඡන්ද? මේ තමයි අපේ ඡන්ද හිමි පුරවැසියො
    උබ කියපු එක ඇත්ත
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ හරක්ට චන්ද බලේ දීලා රට බංකොළොත් කරලා තෙලුයි,ගෑසුයි නැති කරපු එකාලාටම කතිරෙ කෙළල එනවා උන් තෙලුයි, ගෑසුයි දුන්නා තව මොනවද ඕන කියාගෙන. 😡😡
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,135
    113
    බොසා photo ඉල්ලුවත් හරි පේන්නවත් ඉදියේ නෑනේ.
    එක එක මූනු වල්ලන්ට පොටෝ යවන්න උබේ අම්මා කියලා හිතුවද පකෝ. චන්දේ ආතල් තියෙද්දී කිරියේ ආතල් බලන්න බඩ ගාන්න වෙලාවක් තිබ්බේ නෑ සුදත්තියෝ. :ROFLMAO: :ROFLMAO:
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    පෝෂන ඌනතාවක්ද. කොහොමද රටක් ගොඩගන්නෙ මුං එක්ක




    නිල් පාට ටීෂර්ට් ඒක ඇදන් ඉන්න කොල්ලා අනික් 8 ඉල්ලා ගත්තේ තාත්තාගෙන් ද දන්නේ නෑ 😂 මුං තමා සජියාට චන්දේ දුන්නු උන්
     
    • Like
    Reactions: Nidarshana_k

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    ඉතිං හරිනෙ
    27යි කියන්නෙ මගෙ වයසෙනෙ
    අවුරුදු 8කට කලින් ඉපදුනානම් දැන් 19
    උඹට ජොබ් සෙට් වෙන්නෑ නේද තාම? ඉන්ටවිව් වල iq test ෆේල් නේද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,015
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං හරිනෙ
    27යි කියන්නෙ මගෙ වයසෙනෙ
    අවුරුදු 8කට කලින් ඉපදුනානම් දැන් 19

    මේ ඉන්නෙ සජියගෙ තැරි මෝඩ http ලා. 😹😹😹

    බැල්ලිගෙ පුතාලට කියන දෙයක් තේරෙන්නෙ නැති එකේ පුදුමයක් නෑ.
     
    • Haha
    Reactions: SimMaster

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    Ahana un trick question ekak ahanne ... ahan inna un confused karannama balagena

    ahan inna moda podi un question eka therum ganna baruwea awl yanawa ,,,arun hariyat ahanneth na ,,,, meyala ahan inneth na.

    podi un modayo wenawa .. video karapu unta views enawa
    podi un chater wenawa .. video hadapu un eken salli hoyanawa


    oka loku kenek ta karath mn nm kiyanne confuse weno
     
    • Like
    Reactions: skymicro

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    IFS එකෙ එකක් තියනවා එන හෙට නෙවෙ ඊලඟ සතියේ අඟහරුවාදා
    5014-catfacepalm.png
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනුරයා ගොඩ ගියේ ඔයවගේ මොංගල් චන්දවලින් තමයි..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,422
    113
    ඉතිං හරිනෙ
    27යි කියන්නෙ මගෙ වයසෙනෙ
    අවුරුදු 8කට කලින් ඉපදුනානම් දැන් 19
    අම්මෝ යකෝ
    වයස 8යි


    low IQ පෙපොලෙස් = ගෝටා /අනුරගේ චන්ද බේස් එක
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,995
    113
    tracing Geo-location.. ... ...
    පොතක් පතක් කියවන්නේ නැතිකම.. අඩුම article එකක්වත් කියවන්නේ නැති කම..
    තනියෙන් හිතන්න වෙලාවක් නැතිකම..
    social media ඇබ්බැහිය..

    උඹලටත් ළමයි ඉන්නවනම් නිකමටවත් phone, tablet දෙන්න එපා තමන්ගේ ලේසියට..
    විශේෂයෙන් අවුරුදු 7ට අඩු ළමයින්ට..
    තනියෙන් හිතන්න, පොත් පත් කියවන්න, තමන්ගේ අදහස් ලියන්න (journaling) හුරු කරපන්..
    free time එකට මොලේ boring තියාගන්න උදව් කරපන්.. එතකොට තමයි අලුත් අදහස් එන්නේ..
    එවෙලෙට මොනවහරි content එකක් consume කරනකොට මොලේ වැඩ කරන්නේ නැතුව යනවා..
    ඊළඟට මෙහෙම autopilot ජීවින් බිහි වෙන්නේ..
     
    • Like
    Reactions: icewiz