මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා. ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.
දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?