ලංකාවෙ *ත්තෙ ඩිග්රි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
    https://mfa.gov.lk/degree-certificates-awarded-by-local-universities/
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
    රට අනුව එක එක organizations තියනව නේද evaluate කරන්න?
    e.g.
    WES - Canada/US
    NZQA - New Zealand
    ACS - Australia
     
    • Like
    Reactions: Ryan08 and MrFrog

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    නිකන් බොරුවට කෑ නොගහා හරියට හොයලා බලපන් මුලින්ම. ඔය කැම්පස් එකෙන් රට යන පලවෙනි එකා උබේ යාලුවා නෙවෙයිනේ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
    WES වගේ ඒවා තියනවා නේද verify කරන්න
     
    • Like
    Reactions: Ryan08

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
    ඕක රෝල් කරලා ගහගනින් පු#
     
    • Haha
    Reactions: HmNRazor

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
    මොකද හුත්තෝ ඩිග්‍රියට හුත්තේ ඩිග්‍රි කියන්නේ. තොට ඒවා වටින්නැති උනාට අනිත් එවුන්ට වටිනවා. මන් තාම පසුතැවෙනවා ඩිග්‍රියක් නැති එකට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,419
    113
    ප*යාගල
    sorry.com
    මොකද හුත්තෝ ඩිග්‍රියට හුත්තේ ඩිග්‍රි කියන්නේ. තොට ඒවා වටින්නැති උනාට අනිත් එවුන්ට වටිනවා. මන් තාම පසුතැවෙනවා ඩිග්‍රියක් නැති එකට
    මමත් ... අවුරුදු 28 ක් දැන් තාම ට්‍ර්‍ය් කරනවා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Ruhune kiyanne wadiya kadda ehema bari dial neda inne😂 mama personally dannwa hugak oke un kadda wadiya baha. Ubage yaluwatat poddk kadda hadagena website tikakin oke wistgara daganna kiyopan kiyawala.
     
    • Like
    Reactions: War Fighter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,234
    2,042
    113
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
    උබේ යාළුවා කොහොමද බන් ඩිග්‍රී එක අරන් තියෙන්නේ? ප්‍රොෆෙසර්ලට පුක දීලද?

    යකෝ ඌට කියාපන් කැම්පස් එකෙන් රිසල්ට් ශීට් එකක් ඉල්ල ගන්න කියලා. එකේ තියෙනවා එක එක සබ්ජෙක්ට් එකට ඌ ගත්ත ග්‍රේඩ්ස්. (A+, A, A- වගේ.) ඊට පස්සේ ඒ රිසල්ට් ශීට් එකයි ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි අරන් යන්න කියපන් ෆොරීන් මිනිස්ට්‍රි එකට. (කොළඹ බෑන්ක් ඔෆ් සීලෝන් එකේ ඉස්සරහ සෙලින්කෝ හවුස් එකේ තියෙන්නෙ. ) ඒකෙන් සටිෆිකේට්ස් බාර අරගෙන ආයි දවසක එන්න කියනවා. දෙවෙනි දවසේ ගියම සටිෆිකේට්ස් හරි ඒවා කියලා ඔප්පු වෙලා නම් ඒක ආයි සර්ටිෆයි කරලා දෙනවා. ඒක ලෝකේ ඕනේම තැනක වැලිඩ්. (මාස 6ක් යනකන්.)

    යාළුවයි උබයි දෙන්නම දෙයක් ඉගෙන ගනින්. ඩිග්‍රී වලට බනින් නැතුව. හරියට ඉගෙන ගත්තු ඕන එකෙක් දන්න දෙයක් උබේ යාළුවා දන් නෑ කියන්නේ උබේ යාළුවා හොදට ඉගෙන ගෙන තියෙනවා. උබේ දැනුමත් ඊට නොදෙවෙනියි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,170
    113
    Sarcastic Not Me GIF by Travis
     
    • Haha
    Reactions: kevin_levin

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Degree Transcript ekak illanna kiyapan yako gihin adala Faculty eken. Dannaththan nikan gon talk nodi hitahan.
    Degree Transctript eke okkoma dala Registrar certify karala denne.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මගේ බොක්කෙ ෆිට් එකකට රුහුනෙ බිස්නස් මැනේජ්මන්ට් බැචලර් එකක් තියෙනවා.‌ ඌට දීලා තියෙන සහතිකය මෙලෝ රහක් නැහැ. අඩුම ගානෙ වරිෆයි කරන්න විදිහක් නැහැ. භාශා 3න් ම දෙපැත්තෙ‌ ප්‍රින්ට් කරලා නම් තියෙනවා.

    දැන් මූට රට යන්න ඕන වෙලා. ඒ රටේ ඉන්න උන්ට මේක ඔරිජිනල් කියලා ඔප්පු කරන්නෙ කොහොමද?
    කොන්ඩම් බාල්දි පෙන්නපන්
    අනිවා රැහුණු කියල පිලිගනී
     
    • Haha
    Reactions: kevin_levin

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Verify කරන විදි තියෙනවනේ. Lawyer, JP කෙනෙක්ට කියලා verify කරගන්න පුලුවන්. University එකෙන් transcript එකක් ගන්න පුලුවන්.

    උඹේ යාලුවා degree certificate එක විතරද ගත්තේ. යකෝ අවුරුදු ගානක් campus එකේ හිටිය එකෙක්ට ඔයාවගේ දෙයක් කරගන්නේ කොහොමද කියලා තේරෙන්නෙ නැත්නම් වැඩක් තියෙනවද degree එකෙන්. රුහුණේ එකෙක්වත් මීට කලින් රට ගිහින් නැද්ද
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹෙ යාලුවා වගේ උන්ට ඩිග්‍රී දෙන එකේ තමා අවුල තියෙන්නෙ. එහෙම බැලුවම ඩිග්‍රියෙනුත් වැඩක් නෑ.. 😕

    ප.ලි.
    ඕව ඇටෙස්ට් කරන procedure එක foriegn ministry සයිට් එකේ පලපං.