මේ තමයි ඩොක්ටර් කනිෂ්ක ..
වාහනයකට අහු උන ඉබ්බෙක්, උඩ යට දෙකම ඩැමේජ්.. නමුත් සියල්ල එකලස් කරලා සවි කරලා නැවත ජීවත් වීමට වරම් ලබා දුන්නා.
ඉබ්බෙක් අවුරුදු 200ක් විතර ජීවත් වෙනවා. සතුන්ගේ සමහර අනතුරුවලින් සිදු වූ තුවාල සහිත අවස්ථාවලදී මෙයට කරන්නට දෙයක් නැතැයි කියා අත හරින අවස්ථා බොහෝය. ඒ අපට කළ හැකි පිළියම් ගැන අත්දැකීම් නොමැති නිසාවෙනි . මෙය පල කරන්නේද ඔබ සැමගේ දැනුවත් වීමටය..
ඩොක්ටර් කනිශ්ක බොහෝ ප්රසිද්ධ වී ඇත්තේ " බැරිම තැන අර දෙවලපොල ඩොක්ටර් හෝ ඩොක්ටර් කනිශ්ක ලගට අරං ගිහිං බලන්න " කියාය. රට වටෙන්ම ඔහු සොයා එන්නේ එනිසාවෙනි. දුර ඈත පලාත් වල සිට එන අය මට මෙසේ හමුවී ඇත, අනුරාධපුර , මොනරාගල , නුවර , මාතර වැනි ප්රදේශ වල සිට අවසාන බලාපොරොත්තු ව ලෙස මෙතනට පැමිනි අය මට හමුවී ඇත. වරෙක මාතර සිට දිනපතා පැමිනෙන සුරතලෙකු මට හමුවිය. එවැනි දුරක් ගෙවා දෙවලපොලට පැමිනෙන්නේ මෙතෙක් ඔහු කල විශ්ම කර්ම ක්රියා හේතුවෙනි..
හොම්බ කට කැඩුණු බව්වෝ, වාහන වලට යටවෙලා මුත්රා නාල පුපුරා යාම් වැනි මාරාන්තික අවස්ථා වල එවාට පිලියම් යොදා බේරාගත් ජිවිත බොහෝය. ඒ අවස්ථා සියල්ල වෙන කරන්න දෙයක් නැතැයි කියා අතහරින ලද අවස්ථාය .
වෙන කරන්න දෙයක් නෑ මේ කකුල කපන්න ඕනෑ කියූ කකුල් කීයක් මේ ඩොක්ටර් කනිශ්ක බේරලා තියනවද.
ඔබට සතෙකු සම්බන්ධයන් ගැටලුවකදී කර කියා ගැනීමට දෙයක් නොමැති නම් සියලු විස්තර සමගින් doctor කණිෂ්කගෙන් උපදෙසක් ලබා ගන්න. කොපමණ කාර්යබහුල වුණත් ඔහු දුරකථනයට පිළිතුරු දීමට අතපසු කරන්නේ නැත .
මිල මුදල් ගැන තැකීමක් ද නැත, සමහර ෆාමසියෙන් ගත යුතු බෙහෙත් සදහා අසරණ අයට එම බෙහෙත් ගැනීමට මුදල්ද අතට දී පිටත් කරන්නේය. එතන විකීණීමට ඇති සතුන්ගේ කෑම පැකට් කඩා සතුනට කෑම දෙන අවස්ථා එමටය. ඒ ඔහුගේ මානුශීය පැත්තය. නිවැරදි රෝග විනිශ්චය හා ප්රථිපල ඔහුගේ දක්ශතාවයයි..
සතුන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකයක් (ICU) පවා ඔහු සතුව තිබේ.
මොකද කරන්නේ කියා සිතා ගැනීමට නොහැකි අවස්ථාවකදී doctor කනිෂ්ක කණිෂ්කගෙන් විමසා සිටීම අගනේය..