ලන්කාවෙනම් උත්සාහවන්තයාගෙ පුතා දිනුම් සිද්දියක් තියෙන්නෙ
0 න් පටං ගත්ත එකෙක් කියපං බලන්න.ඇමරිකාවේ 0 න් පටන් අරන් ඕනිම කෙනෙක්ට බිලියනර් කෙනෙක් වෙන්න. පුලුවන්
lankawe $ billionaires la na putha...
maybe Ishara nanayakkara
ඔයා ගල්වලේ ගල් කැඩුවද??mama galwale golayek widiyata weda karana kaale mama dekapu deyak thamaa transport walata pattama illumak thiynawa.. galwale mam idapu shop1n transport daanawa lankawe 4wateta daily... godak unta kragannath ba a orders.. mulu galwalama panchikawattama ehemayi...
sallikarayekta lorry2,3k aran a9,gallerd,rathnpure haraha balangoda wage route3kata transport1k demma nam gode goda... apahu eddith elawalu,palathuru,etc load kran enne.... dam street1 transport walin badu ganne na hawas wela giyaama waahana na kiynawa geniyanna.. oya ithin mam loku business1 golayek widiyata weda krala mata thi exprenc1....
උගේ බිට්කොයින් නේ.Youtube balapn, Mr.Beast
Utath kohen da enne kiyala sources na. Kramaya wadak na bn. samajeta awadak wena deyak nemeyi nam. Mokada issara designation eka ahuwata, ubata heta 7 mil hari medical expense ekaka awoth gewanna bari nam
Mehema giyoth apith lagadima LKR Billioners la weiDan three wheel 1th 1Mn
![]()
සකර්බර්ග්,ස්ටීව් ජොබ්ස්... මාර්කට් කැපිටල් එක මිලියන් වලින් ඉන්වෙස්ට් කරලා නෙමෙයිනේ පටන් ගත්තේ...ලංකාවේ නන් දමමිකටයි රවී ජයවර්ධන ටයි වගේ කිහිප දෙනෙක්ට විතරයි කැසිනෝ දාන්න පුලුවන්.තව කිහිප දෙනෙක්ට විතරයි අරක්කු හදන්න පුලුවන්.ඒ වගේ විකෘති වුන මාර්කට් එකක් නෙමෙයිනේ තියෙන්නේ.ඒකෙන් කියන්නෙ නෑ පරමාදර්ශී නිදහස් වෙලද පොලක් තියෙන්නේ කියලා0 න් පටං ගත්ත එකෙක් කියපං බලන්න.
ලංකාවෙ විතරක්ම නෙමෙ ,ඇමරිකාවෙත් සහ ලොකෙ කොහෙත් එහෙමයි .උගේ බිට්කොයින් නේ.
ලංකාවේ දියුනු වෙනවනම් අනිවා පරම්පරාවේ සල්ලි තියෙන්න ඕනෙ.අපිට මිලියනර් කෙනෙක් වෙනකොට අඩුම 50පැනලා තියයි..
අඩුම ගානේ 10 මිලියන් තියනවනම් ඔපචුනිටි තියනවා හොදට බිස්නස් එකක් ගහගෙන උඩට යන්න
මල්ලි ගල් වලේ වැඩ කරාඩ්ද? සුපිරි experience එකක් නේ. මාර ඩයල් එකක් නේmama galwale golayek widiyata weda karana kaale mama dekapu deyak thamaa transport walata pattama illumak thiynawa.. galwale mam idapu shop1n transport daanawa lankawe 4wateta daily... godak unta kragannath ba a orders.. mulu galwalama panchikawattama ehemayi...
sallikarayekta lorry2,3k aran a9,gallerd,rathnpure haraha balangoda wage route3kata transport1k demma nam gode goda... apahu eddith elawalu,palathuru,etc load kran enne.... dam street1 transport walin badu ganne na hawas wela giyaama waahana na kiynawa geniyanna.. oya ithin mam loku business1 golayek widiyata weda krala mata thi exprenc1....
oya umba hithana hati.. umba danne nathi unataa.. ey gollo godak dewal wala invest karanawa..අපි වෙන රටක බිලියනර් කෙනෙක් ගත්තොත් අපිට කෙලින්ම කියන්න පුලුවන් මෙයා දියුණු උනේ මේ ඉන්ඩස්ට්‍රි එකෙන්/මේ බිස්නස් එකෙන්/ එහෙම නැත්තං "මේ කෙනාගෙ ෆීල්ඩ් එක මේක" ආදී වශයෙන් ! (Bill gates - windows OS, Elon - PayPal, Jack Ma -Online shopping, Mark Zuckerburg- Facebook, Goh Cheng Liang-Nippon Paint) ඒත් ලංකාවෙ ඉන්දියාවෙ බිලියනර්ස්ල ගත්තොත් නොකරන දෙයක් නෑ ! මට දැනගන්න ඕනෙ ලංකාවට ඉන්දියාවට විශේශ මේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල!
elon : tesla, space x, paypal...Pyramid suckers.අපි වෙන රටක බිලියනර් කෙනෙක් ගත්තොත් අපිට කෙලින්ම කියන්න පුලුවන් මෙයා දියුණු උනේ මේ ඉන්ඩස්ට්‍රි එකෙන්/මේ බිස්නස් එකෙන්/ එහෙම නැත්තං "මේ කෙනාගෙ ෆීල්ඩ් එක මේක" ආදී වශයෙන් ! (Bill gates - windows OS, Elon - PayPal, Jack Ma -Online shopping, Mark Zuckerburg- Facebook, Goh Cheng Liang-Nippon Paint) ඒත් ලංකාවෙ ඉන්දියාවෙ බිලියනර්ස්ල ගත්තොත් නොකරන දෙයක් නෑ ! මට දැනගන්න ඕනෙ ලංකාවට ඉන්දියාවට විශේශ මේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල!

ලංකාවෙ විතරක්ම නෙමෙ ,ඇමරිකාවෙත් සහ ලොකෙ කොහෙත් එහෙමයි .
මිලියනපතියෙක් වෙන්න වයස ටිකක් යනවා.
එත් දියුණු රටක මිලියනපතියෙක් වෙන්න පවුලෙන් උරුම දේවල් ඔනිම නැහැ .
අන්න එතනයි වෙනස.
ඔය අඩුවයසෙන් මිලියන් ගේම් ගහන් උන් පවා පිටරටක උනත් හොඳ පවුල් පසුබිමකින් ආපු අය .
අපි ගමු මාර්ක් සකර්බර්ග් උනත් ඌගෙ තාත්තා ඩෙන්ටිස්ට් කෙනෙක්
ඩ්‍රොප් අවුට් උනෙ හාවර්ඩ් එකෙන් .
ඉතිං මිනිහා වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න මිනිස්සු පැල් බැඳගෙන එන්නෙ .
කනෙක්ෂන්ස් හදාගන්න ලේසි .
හැබැයි ලොකු පවුලක ඉපදුනු පලියටම ,හාවර්ඩ් වගෙ අයිවිලීග් කොලේජස් ගිය පලියටම සකර්බර්ග් ලා වගෙ අය වෙන්න බැහැ .
ලන්කාවේ ගොඩක් අය පොහොසත් මිනුස්සු එක්ක ඊර්ශියයි. උන් හිතන්නෙ පිටරටවල හෙන බෝදි සත්ව ඩයල් ඉන්නෙ කියලා. ඔය ඊලෝන් බිල්ගේට්ස් ඔක්කොම ඉහල මද්යම පන්තික පවුල් වලින් ආපූ අය තමයි .oya umba hithana hati.. umba danne nathi unataa.. ey gollo godak dewal wala invest karanawa..![]()
elon : tesla, space x, paypal...
