ලංකාවෙ බිලියනර්ස්ල !

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    There are no billionaires in Sri Lanka.
    Billionaires worth billions but that doesn’t mean they have billion dollars at home(if you aren’t a drug dealer). To become a billionaire you should be bold, talented and lucky 😛 Multi billionaires have no use for their excess money.
     
    Last edited:
    • Like
    Reactions: shenat

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Youtube balapn, Mr.Beast
    Utath kohen da enne kiyala sources na. Kramaya wadak na bn. samajeta awadak wena deyak nemeyi nam. Mokada issara designation eka ahuwata, ubata heta 7 mil hari medical expense ekaka awoth gewanna bari nam
     
    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    177
    154
    43
    ඇමරිකාවේ 0 න් පටන් අරන් ඕනිම කෙනෙක්ට බිලියනර් කෙනෙක් වෙන්න. පුලුවන්
    0 න් පටං ගත්ත එකෙක් කියපං බලන්න.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ලංකාවෙ economy එකේ බිලියන ගණන් වටින sectors නෑනෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mama galwale golayek widiyata weda karana kaale mama dekapu deyak thamaa transport walata pattama illumak thiynawa.. galwale mam idapu shop1n transport daanawa lankawe 4wateta daily... godak unta kragannath ba a orders.. mulu galwalama panchikawattama ehemayi...
    sallikarayekta lorry2,3k aran a9,gallerd,rathnpure haraha balangoda wage route3kata transport1k demma nam gode goda... apahu eddith elawalu,palathuru,etc load kran enne.... dam street1 transport walin badu ganne na hawas wela giyaama waahana na kiynawa geniyanna.. oya ithin mam loku business1 golayek widiyata weda krala mata thi exprenc1....
    ඔයා ගල්වලේ ගල් කැඩුවද??
     
    • Haha
    Reactions: shenat

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Youtube balapn, Mr.Beast
    Utath kohen da enne kiyala sources na. Kramaya wadak na bn. samajeta awadak wena deyak nemeyi nam. Mokada issara designation eka ahuwata, ubata heta 7 mil hari medical expense ekaka awoth gewanna bari nam
    උගේ බිට්කොයින් නේ.

    ලංකාවේ දියුනු වෙනවනම් අනිවා පරම්පරාවේ සල්ලි තියෙන්න ඕනෙ.අපිට මිලියනර් කෙනෙක් වෙනකොට අඩුම 50පැනලා තියයි..
    අඩුම ගානේ 10 මිලියන් තියනවනම් ඔපචුනිටි තියනවා හොදට බිස්නස් එකක් ගහගෙන උඩට යන්න
     
    • Like
    Reactions: SimonRiley

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    0 න් පටං ගත්ත එකෙක් කියපං බලන්න.
    සකර්බර්ග්,ස්ටීව් ජොබ්ස්... මාර්කට් කැපිටල් එක මිලියන් වලින් ඉන්වෙස්ට් කරලා නෙමෙයිනේ පටන් ගත්තේ...ලංකාවේ නන් දමමිකටයි රවී ජයවර්ධන ටයි වගේ කිහිප දෙනෙක්ට විතරයි කැසිනෝ දාන්න පුලුවන්.තව කිහිප දෙනෙක්ට විතරයි අරක්කු හදන්න පුලුවන්.ඒ වගේ විකෘති වුන මාර්කට් එකක් නෙමෙයිනේ තියෙන්නේ.ඒකෙන් කියන්නෙ නෑ පරමාදර්ශී නිදහස් වෙලද පොලක් තියෙන්නේ කියලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    උගේ බිට්කොයින් නේ.

    ලංකාවේ දියුනු වෙනවනම් අනිවා පරම්පරාවේ සල්ලි තියෙන්න ඕනෙ.අපිට මිලියනර් කෙනෙක් වෙනකොට අඩුම 50පැනලා තියයි..
    අඩුම ගානේ 10 මිලියන් තියනවනම් ඔපචුනිටි තියනවා හොදට බිස්නස් එකක් ගහගෙන උඩට යන්න
    ලංකාවෙ විතරක්ම නෙමෙ ,ඇමරිකාවෙත් සහ ලොකෙ කොහෙත් එහෙමයි .
    මිලියනපතියෙක් වෙන්න වයස ටිකක් යනවා.

    එත් දියුණු රටක මිලියනපතියෙක් වෙන්න පවුලෙන් උරුම දේවල් ඔනිම නැහැ .
    අන්න එතනයි වෙනස.
    ඔය අඩුවයසෙන් මිලියන් ගේම් ගහන් උන් පවා පිටරටක උනත් හොඳ පවුල් පසුබිමකින් ආපු අය .
    අපි ගමු මාර්ක් සකර්බර්ග් උනත් ඌගෙ තාත්තා ඩෙන්ටිස්ට් කෙනෙක්
    ඩ්‍රොප් අවුට් උනෙ හාවර්ඩ් එකෙන් .
    ඉතිං මිනිහා වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න මිනිස්සු පැල් බැඳගෙන එන්නෙ .
    කනෙක්ෂන්ස් හදාගන්න ලේසි .

    හැබැයි ලොකු පවුලක ඉපදුනු පලියටම ,හාවර්ඩ් වගෙ අයිවිලීග් කොලේජස් ගිය පලියටම සකර්බර්ග් ලා වගෙ අය වෙන්න බැහැ .

    • Like
    Reactions: sakuntha1996

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    mama galwale golayek widiyata weda karana kaale mama dekapu deyak thamaa transport walata pattama illumak thiynawa.. galwale mam idapu shop1n transport daanawa lankawe 4wateta daily... godak unta kragannath ba a orders.. mulu galwalama panchikawattama ehemayi...
    sallikarayekta lorry2,3k aran a9,gallerd,rathnpure haraha balangoda wage route3kata transport1k demma nam gode goda... apahu eddith elawalu,palathuru,etc load kran enne.... dam street1 transport walin badu ganne na hawas wela giyaama waahana na kiynawa geniyanna.. oya ithin mam loku business1 golayek widiyata weda krala mata thi exprenc1....
    මල්ලි ගල් වලේ වැඩ කරාඩ්ද? සුපිරි experience එකක් නේ. මාර ඩයල් එකක් නේ
     
    • Like
    Reactions: D_Mad

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    අපි වෙන රටක බිලියනර් කෙනෙක් ගත්තොත් අපිට කෙලින්ම කියන්න පුලුවන් මෙයා දියුණු උනේ මේ ඉන්ඩස්ට්‍රි එකෙන්/මේ බිස්නස් එකෙන්/ එහෙම නැත්තං "මේ කෙනාගෙ ෆීල්ඩ් එක මේක" ආදී වශයෙන් ! (Bill gates - windows OS, Elon - PayPal, Jack Ma -Online shopping, Mark Zuckerburg- Facebook, Goh Cheng Liang-Nippon Paint) ඒත් ලංකාවෙ ඉන්දියාවෙ බිලියනර්ස්ල ගත්තොත් නොකරන දෙයක් නෑ ! මට දැනගන්න ඕනෙ ලංකාවට ඉන්දියාවට විශේශ මේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල!
    oya umba hithana hati.. umba danne nathi unataa.. ey gollo godak dewal wala invest karanawa.. :) :) elon : tesla, space x, paypal...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902

    Pyramid suckers.
    Entrepreneurs, Freelancing, Network Marketing, Crypto ... mata ba santha mita wada :lol:
     
    • Haha
    Reactions: Master malli

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    waradiyi lankaweth innawa
    ලංකාවෙ විතරක්ම නෙමෙ ,ඇමරිකාවෙත් සහ ලොකෙ කොහෙත් එහෙමයි .
    මිලියනපතියෙක් වෙන්න වයස ටිකක් යනවා.

    එත් දියුණු රටක මිලියනපතියෙක් වෙන්න පවුලෙන් උරුම දේවල් ඔනිම නැහැ .
    අන්න එතනයි වෙනස.
    ඔය අඩුවයසෙන් මිලියන් ගේම් ගහන් උන් පවා පිටරටක උනත් හොඳ පවුල් පසුබිමකින් ආපු අය .
    අපි ගමු මාර්ක් සකර්බර්ග් උනත් ඌගෙ තාත්තා ඩෙන්ටිස්ට් කෙනෙක්
    ඩ්‍රොප් අවුට් උනෙ හාවර්ඩ් එකෙන් .
    ඉතිං මිනිහා වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න මිනිස්සු පැල් බැඳගෙන එන්නෙ .
    කනෙක්ෂන්ස් හදාගන්න ලේසි .

    හැබැයි ලොකු පවුලක ඉපදුනු පලියටම ,හාවර්ඩ් වගෙ අයිවිලීග් කොලේජස් ගිය පලියටම සකර්බර්ග් ලා වගෙ අය වෙන්න බැහැ .

    oya umba hithana hati.. umba danne nathi unataa.. ey gollo godak dewal wala invest karanawa.. :) :) elon : tesla, space x, paypal...
    ලන්කාවේ ගොඩක් අය පොහොසත් මිනුස්සු එක්ක ඊර්ශියයි. උන් හිතන්නෙ පිටරටවල හෙන බෝදි සත්ව ඩයල් ඉන්නෙ කියලා. ඔය ඊලෝන් බිල්ගේට්ස් ඔක්කොම ඉහල මද්‍යම පන්තික පවුල් වලින් ආපූ අය තමයි .
    ඉස්සර බිල් ගේට්ස්ට කිව්වෙ පොර නැවතිල ඉන්නෙ වයිට් හවුස් එකේ කියලා . :P
    ඊලෝන් මස්ක්ගෙ බිස්නස් බැක්ක්‍රප්ට් උනාම ගොඩ දැම්මෙ ෆෙඩරල් රිසර්වු එකෙන් . අනෙක ඔය ඊලෝන්ගෙ ගොඩක් බිස්නස් ඌ පටන්ගත්ත ඒව නෙමෙයි.
    පොඩි තැනක ඉඩලා කාලයක් අර ගත්ත කෙනෙක් ජෙෆ් බේසෝස් . එයාට තරුන කාලෙම ඒක නිසා පොහොසත් වෙන්න බැරි උනා.හැබැයි පොරත් පොලිටික්ස් යූස් කලා .