ලංකාවෙ මිලදී ගන්න පුලුවන් ලයිසන් තුවක්කු වර්ග?

waca

Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    Air rifle එකක් ගන්න හැබැයි උණ්ඩ කීපයක් එකපාර දාන්න පුළුවන් එක ගන්න. උණ්ඩන් උණ්ඩෙ දාන එක මිල අඩු වුනාට පාවිච්චිය කරදරයි.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    ලංකාවෙ පෞද්ගලික පාවිච්චිය සදහා ගිණි අවි බලපත්‍ර ලාභියෙකුට මිලදී ගන්න පුලුවන් තුවක්කු වර්ග මොනවද? ගන්න පුලුවන් රයිෆල්, රිවෝල්වර්, පිස්තෝල වල වර්ගය, මිල, ෆොටෝ, දාන බුලට් වල වර්ගය, මැගසින් එකක දාන්න පුලුවන් බුලට් ගාන වගේ විස්තර කියපන්කො දන්න උන්. ඒ වගේම උබලා හෝ උබලා හොදට දන්න කෙනෙක් තුවක්කු/ පිස්ටල් ලයිසන් ගත්තනම් ඒක ගත්ත ප්‍රොසෙස් එකත් කියපන්.
    ඔය ත්‍රෙටෙක ෆාරම් ලෑන්ඩ් වලට අමතරව ඔයා National Sport Shooting Federation එකෙ රෙගිස්ටර් වෙලා තියන ශුටින්ග් ක්ලබ් එකක (Wayamba Sport Shooting Club, Negombo Rifle Club, Hill Country Sport Shooting Club වගෙ එකක) සාමාජිකයෙක් වෙලා ඉන්නවනම් ඔයාට වෙපන් එකක් import කරන්න පුලුවන්
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Dark web eke innawa sellersla bitcoins walata guns wikunanawa

    පොලිසියෙ එකෙක් ගෙ ලයින් කරල උස්සන්න බලන්න

    අනුරාධපුර පොලොන්නරුවේ පැත්තෙ ඉස්සර වික්කා ltte එකෙන් පන්නපුවා තාම ඇති පොඩ්ඩක් හොයලා බලන්න
    යකෝ නීත්‍යානුකූලව ලයිසන් අරං ගන්න පුලුවන් ගන්ස් ගැන ඇහුවෙ ආසාවට දැනගන්න 😒 ඇට දෙක ලාච්චුවෙ දාගන්න ආස නෑ දැන්ම 😒
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Issara idam walata nam godak issue kale baikal 12 guage single bore gun eka. Russian gun ekak. uuronta tiyanna hondai. wali walata yanna newei tiyenne
    තාම දෙන්නෙ ඔය බයිකාල් එක තමා බං. ඒකෙ බටේ කපලා තුවක්කුව කොට කරගන්න පුලුවන්ද දන්නෑ නෙහ්? නීත්‍යානුකූලව එහෙම බලපත්‍රෙට ගන්න තුවක්කු වලට මොඩිෆිකේශන්ස් කරන්න බැරිද?
     
    • Like
    Reactions: Thiefx

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    තොට මොනවගේ එකක්ද ගන්න ඕනි ?

    output.png
    Emil Walathara Veerappan
    Shooting Kill It GIF by BANDAI NAMCO Entertainment
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    තාම දෙන්නෙ ඔය බයිකාල් එක තමා බං. ඒකෙ බටේ කපලා තුවක්කුව කොට කරගන්න පුලුවන්ද දන්නෑ නෙහ්? නීත්‍යානුකූලව එහෙම බලපත්‍රෙට ගන්න තුවක්කු වලට මොඩිෆිකේශන්ස් කරන්න බැරිද?
    Ekanam danne naa. Licence alut karaddi police karayek samahara welawata gedarata awillat balana welawal tiyenawa. Ehema nettan api policiyata gihin pennanna wena welawaluth tiyenawa. E qwe license renew karaddi un gun eka check karana welawal tiyenawa. Etakota case ekak weida danne naa.
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ලයිසන් නැතුව black market එකෙන් ගෙන්නන්න බැලුවේ නැද්ද. පොඩි idea එකක් තියෙනවා කරන විදිහ ගැනනම්. ඕන්නම් කරලා බලන්න පුළුවන්. අහුවෙන්නැතිවෙන්න ගෙන්න ගන්න idea එකකුත් තියෙනවා ඉතිං😶 පොඩ්ඩක් වියදම් වෙයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ලයිසන් නැතුව black market එකෙන් ගෙන්නන්න බැලුවේ නැද්ද. පොඩි idea එකක් තියෙනවා කරන විදිහ ගැනනම්. ඕන්නම් කරලා බලන්න පුළුවන්. අහුවෙන්නැතිවෙන්න ගෙන්න ගන්න idea එකකුත් තියෙනවා ඉතිං😶 පොඩ්ඩක් වියදම් වෙයි.
    Inbox දාපන් බලන්න 😜
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඕව හෙන කරදර වැඩ.මරන්න ඕන නම් කොන්ට්‍රෑක්ට් එකක් දීපන්. වෙඩි තියන්න ආස නන් cambodia පලයන්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    Air rifle එකක් ගන්න හැබැයි උණ්ඩ කීපයක් එකපාර දාන්න පුළුවන් එක ගන්න. උණ්ඩන් උණ්ඩෙ දාන එක මිල අඩු වුනාට පාවිච්චිය කරදරයි.
    අක්කර 9කට වැඩි ඉඩම් ඔයාට තියනවා නම් ඔයාටම තුවක්කුවක් ගන්න පුලුවන්. ලයිසන් තුවක්කුවක්. අක්කර 4ට වැඩිව ඔයාට තිබිලා වටේ ඉඩම් වල අය කැමති නම් ඒත් ලයිසන් තුවක්කුවක් ගන්න පුලුවන්
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මලල ක්‍රිඩා වල දාවන ඉසව් වල ආරම්භය සදහා යොදා ගන්නා කෑප්‍රොල් පිස්ටල් විකුනන්න තියන තෑනක් කියන්න පුලුවන් ද