Air rifle එකක් ගන්න හැබැයි උණ්ඩ කීපයක් එකපාර දාන්න පුළුවන් එක ගන්න. උණ්ඩන් උණ්ඩෙ දාන එක මිල අඩු වුනාට පාවිච්චිය කරදරයි.
ඔය ත්රෙටෙක ෆාරම් ලෑන්ඩ් වලට අමතරව ඔයා National Sport Shooting Federation එකෙ රෙගිස්ටර් වෙලා තියන ශුටින්ග් ක්ලබ් එකක (Wayamba Sport Shooting Club, Negombo Rifle Club, Hill Country Sport Shooting Club වගෙ එකක) සාමාජිකයෙක් වෙලා ඉන්නවනම් ඔයාට වෙපන් එකක් import කරන්න පුලුවන්ලංකාවෙ පෞද්ගලික පාවිච්චිය සදහා ගිණි අවි බලපත්‍ර ලාභියෙකුට මිලදී ගන්න පුලුවන් තුවක්කු වර්ග මොනවද? ගන්න පුලුවන් රයිෆල්, රිවෝල්වර්, පිස්තෝල වල වර්ගය, මිල, ෆොටෝ, දාන බුලට් වල වර්ගය, මැගසින් එකක දාන්න පුලුවන් බුලට් ගාන වගේ විස්තර කියපන්කො දන්න උන්. ඒ වගේම උබලා හෝ උබලා හොදට දන්න කෙනෙක් තුවක්කු/ පිස්ටල් ලයිසන් ගත්තනම් ඒක ගත්ත ප්‍රොසෙස් එකත් කියපන්.
Dark web eke innawa sellersla bitcoins walata guns wikunanawa
පොලිසියෙ එකෙක් ගෙ ලයින් කරල උස්සන්න බලන්න
යකෝ නීත්‍යානුකූලව ලයිසන් අරං ගන්න පුලුවන් ගන්ස් ගැන ඇහුවෙ ආසාවට දැනගන්නඅනුරාධපුර පොලොන්නරුවේ පැත්තෙ ඉස්සර වික්කා ltte එකෙන් පන්නපුවා තාම ඇති පොඩ්ඩක් හොයලා බලන්න
තාත්තගේ වෙන්න ඇතිmyhubLK (youtube) gawa pistol ekak thiyanawa , license ekak ekka
තාම දෙන්නෙ ඔය බයිකාල් එක තමා බං. ඒකෙ බටේ කපලා තුවක්කුව කොට කරගන්න පුලුවන්ද දන්නෑ නෙහ්? නීත්‍යානුකූලව එහෙම බලපත්‍රෙට ගන්න තුවක්කු වලට මොඩිෆිකේශන්ස් කරන්න බැරිද?Issara idam walata nam godak issue kale baikal 12 guage single bore gun eka. Russian gun ekak. uuronta tiyanna hondai. wali walata yanna newei tiyenne
මොහම්ඩ් කියලා කෑල්ලකුත් අගට තියනවා. ඌ දැන්කොන කපලා ඉන්නේEmil Walathara Veerappan
![]()
Ekanam danne naa. Licence alut karaddi police karayek samahara welawata gedarata awillat balana welawal tiyenawa. Ehema nettan api policiyata gihin pennanna wena welawaluth tiyenawa. E qwe license renew karaddi un gun eka check karana welawal tiyenawa. Etakota case ekak weida danne naa.තාම දෙන්නෙ ඔය බයිකාල් එක තමා බං. ඒකෙ බටේ කපලා තුවක්කුව කොට කරගන්න පුලුවන්ද දන්නෑ නෙහ්? නීත්‍යානුකූලව එහෙම බලපත්‍රෙට ගන්න තුවක්කු වලට මොඩිෆිකේශන්ස් කරන්න බැරිද?
Inbox දාපන් බලන්නලයිසන් නැතුව black market එකෙන් ගෙන්නන්න බැලුවේ නැද්ද. පොඩි idea එකක් තියෙනවා කරන විදිහ ගැනනම්. ඕන්නම් කරලා බලන්න පුළුවන්. අහුවෙන්නැතිවෙන්න ගෙන්න ගන්න idea එකකුත් තියෙනවා ඉතිංපොඩ්ඩක් වියදම් වෙයි.
Bajar eke ayawa ashre kala nam T56 unath ganna puluwan. 2008 di wage ape paththe T56 giye 50,000 taInbox දාපන් බලන්න![]()
එහෙම ඉන්දියාවෙන් පන්නන එවුන් ඉන්නවද?ඔහොම දෙන්නෑ බං,ලේසිම දේ ඉන්දියාවෙන් පන්නන එක
අක්කර 9කට වැඩි ඉඩම් ඔයාට තියනවා නම් ඔයාටම තුවක්කුවක් ගන්න පුලුවන්. ලයිසන් තුවක්කුවක්. අක්කර 4ට වැඩිව ඔයාට තිබිලා වටේ ඉඩම් වල අය කැමති නම් ඒත් ලයිසන් තුවක්කුවක් ගන්න පුලුවන්Air rifle එකක් ගන්න හැබැයි උණ්ඩ කීපයක් එකපාර දාන්න පුළුවන් එක ගන්න. උණ්ඩන් උණ්ඩෙ දාන එක මිල අඩු වුනාට පාවිච්චිය කරදරයි.