ලංකාවෙ හොදම නළුවා කව්ද උඹලට අනුව

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    oscars winner performer(foreign)-2014

    01-6001(1).jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ජෝ අබේවික්‍රම - පුර හඳ කළුවර, අස්වැසුම
    සිරිල් වික්‍රමගේ - බබරු ඇවිත්, පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව.
    ගාමිණි පොන්සේකා - පරසතුමල්, සරුංගලේ

    මා අමන්දානන්දයට පත්කළ රංග ධරයින් හා ඔවුන්ගේ රංගන විශ්මයන් කිහිපයකි
     
    උබ රවින්ද්‍ර රන්දෙනිය ඉන්න දඩයම ෆිල්ම් එක බැලුවද ?
    bannerPoster_Dadayama.jpg
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කමල් අද්දරආරච්චි තමයි. රතු රෝස එකේ ඌ රගපානවා කියලා හිතන්නත් බෑ. පට්ටම නැචුරල්.
    Vandana Liyanarachchi තමයි කෑල්ල යක‌ෝ අම්මටසිරි ඉස්සර තාමත් පට්ට ලස්සනයි

    oscars winner performer(foreign)-2014

    View attachment 180900
    owa monawada oii mewa ekka baladdi, thota papuwe amaruwak hadunath ohoma thamai yanne hospital

    b9b15a3e-5af5f6a4-b60babfc-duminda-silva_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    download.jpg
    basil-sick-1280x720.jpg

    maxresdefault.jpg

    ------ Post added on Aug 6, 2022 at 1:17 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    උබ රවින්ද්‍ර රන්දෙනිය ඉන්න දඩයම ෆිල්ම් එක බැලුවද ?
    View attachment 180902
    බැලුවා ..... ආයේ උබ කියන්න කලින් මමකියන්නම් ...අන්තිමට ස්වර්ණා අර sunny කාර් එකේ windscreen එකට පොල්ලකින් ගහන දර්ශනය නේද මතක් උනේ ?

    මට රවින්ද්‍ර නම් ඒ තරම් අල්ලන්නේ නෑ .....

    නිලියන්ගෙන් නම් ඉතින් ස්වර්ණා තමයි ! හන්සවිලක් තමයි මම ඇයගේ කැමතිම සිනමා පටය
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බැලුවා ..... ආයේ උබ කියන්න කලින් මමකියන්නම් ...අන්තිමට ස්වර්ණා අර sunny කාර් එකේ windscreen එකට පොල්ලකින් ගහන දර්ශනය නේද මතක් උනේ ?

    මට රවින්ද්‍ර නම් ඒ තරම් අල්ලන්නේ නෑ .....

    නිලියන්ගෙන් නම් ඉතින් ස්වර්ණා තමයි ! හන්සවිලක් තමයි මම ඇයගේ කැමතිම සිනමා පටය
    ammo hansa vilak masterpiece ekak bn, original scores tika adatath hit ne ithin
    dharamasiri bandaranayaka royal thaprobane ekedi kiwwa himin sare piya wida eka pathi ta oka wellawatta beach ekata ghn liyanna winadi 10ilu gye

    රන්ජනුත් හොද silver screen නලුවෙක් බං ඌට Production සෙට් උනේම නෑ හරි හමන් මම නම් දකින විදියට මොකද ඌ තනිකරම කොමර්ෂල් නලුවෙක් විදියට තමයි industry එක ගන්නේ.
    ------ Post added on Aug 6, 2022 at 1:24 PM

    සොමී රත්නායකත් මට හිතෙන විදිහට හුගක් underrated actor කෙනෙක්. සෑහෙන පෞරුෂයක් තිබුණු නළුවෙක්.
    also Amarasiri Kalansuriya, ahas gawwa eka one of my fav
    ------ Post added on Aug 6, 2022 at 1:25 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ammo hansa vilak masterpiece ekak bn, original scores tika adatath hit ne ithin
    dharamasiri bandaranayaka royal thaprobane ekedi kiwwa himin sare piya wida eka pathi ta oka wellawatta beach ekata ghn liyanna winadi 10ilu gye

    රන්ජනුත් හොද silver screen නලුවෙක් බං ඌට Production සෙට් උනේම නෑ හරි හමන් මම නම් දකින විදියට මොකද ඌ තනිකරම කොමර්ෂල් නලුවෙක් විදියට තමයි industry එක ගන්නේ.
    ------ Post added on Aug 6, 2022 at 1:24 PM

    also Amarasiri Kalansuriya
    ------ Post added on Aug 6, 2022 at 1:25 PM
    හිමින්සැරේ පියා විදා ගීතය ධර්මසිරි මහත්තයත් එක්ක ගයන සුනිලා අබේසේකරයන් තමයි මම ලංකාවේ දැකපු එකම original ඔපෙරා voice එකක් තියන ගායිකාව !

    මමත් මේකට එකයි , රන්ජන්ට උගේ චිත්‍රපටි වල රගපාන්න දුන්නොත් නා ගන්නවා ,,, නමුත් ඌව කවුරුත් හරියට අද්යක්ෂණය කරේ නෑ, එහෙම කරනම් ලොකු වැඩක් ගන්න තිබුනා. රන්ජන්ගේ මුල්ම ටෙලි ඩ්‍රාමා (මැණික් නදිය ගලාබසි,චාරුලතා ) බැලුවත් මිනිහා තුල යම් රනගන කුසලතාවයක් තිබුනා කියලා පේනවා.

    රන්ජන් විතරක් නෙමේ , මට අනුවනම් ලකී ඩයස් කියන මනුස්සයගෙනුත් මිටවඩා ලොකු වැඩක් ගන්න තිබුනා .....

    කලන්සුරිය මහත්තය නම් අහන්න දෙයක් නෑ , සුපිරි ! ලංකික සිනමාවේ යථාර්තවාදී පෙම්වතා! මම දැකපු "සමීප-රූප" ලෙස ඉතාමත් හොදීන් කැමරා කරන්න පුළුවන් ලංකාවේ අතලොස්සක් වූ නළුවන්ගෙන් එක්කෙනෙක් තමයි කලන් ! ගාමිණි වුනත් ඉතා සමීප දර්ශන වලදී (ඇතැම් අවස්ථා වල පමණක්) අධි රණගනයකට යනවා !