උබ රවින්ද්‍ර රන්දෙනිය ඉන්න දඩයම ෆිල්ම් එක බැලුවද ?ජෝ අබේවික්‍රම - පුර හඳ කළුවර, අස්වැසුම
සිරිල් වික්‍රමගේ - බබරු ඇවිත්, පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව.
ගාමිණි පොන්සේකා - පරසතුමල්, සරුංගලේ
මා අමන්දානන්දයට පත්කළ රංග ධරයින් හා ඔවුන්ගේ රංගන විශ්මයන් කිහිපයකි
සුපිරිම සෙට් එක...කමල් අද්දරආරච්චි
ජගත් චමිල
අමරසිරි කලන්සුරිය
ජෝ අබේවික්‍රම![]()
වේදිකාව ගත්තොත් මටනම් මනෝ සර් තමයි චරිතේසුපිරිම සෙට් එක...
ජගත් චමිල තව ටිකක් යටට එන්න ඕනෙ හැබැයි...
Vandana Liyanarachchi තමයි කෑල්ල යකෝ අම්මටසිරි ඉස්සර තාමත් පට්ට ලස්සනයිකමල් අද්දරආරච්චි තමයි. රතු රෝස එකේ ඌ රගපානවා කියලා හිතන්නත් බෑ. පට්ටම නැචුරල්.
owa monawada oii mewa ekka baladdi, thota papuwe amaruwak hadunath ohoma thamai yanne hospital
බැලුවා ..... ආයේ උබ කියන්න කලින් මමකියන්නම් ...අන්තිමට ස්වර්ණා අර sunny කාර් එකේ windscreen එකට පොල්ලකින් ගහන දර්ශනය නේද මතක් උනේ ?උබ රවින්ද්‍ර රන්දෙනිය ඉන්න දඩයම ෆිල්ම් එක බැලුවද ?
View attachment 180902
ammo hansa vilak masterpiece ekak bn, original scores tika adatath hit ne ithinබැලුවා ..... ආයේ උබ කියන්න කලින් මමකියන්නම් ...අන්තිමට ස්වර්ණා අර sunny කාර් එකේ windscreen එකට පොල්ලකින් ගහන දර්ශනය නේද මතක් උනේ ?
මට රවින්ද්‍ර නම් ඒ තරම් අල්ලන්නේ නෑ .....
නිලියන්ගෙන් නම් ඉතින් ස්වර්ණා තමයි ! හන්සවිලක් තමයි මම ඇයගේ කැමතිම සිනමා පටය
also Amarasiri Kalansuriya, ahas gawwa eka one of my favසොමී රත්නායකත් මට හිතෙන විදිහට හුගක් underrated actor කෙනෙක්. සෑහෙන පෞරුෂයක් තිබුණු නළුවෙක්.
හිමින්සැරේ පියා විදා ගීතය ධර්මසිරි මහත්තයත් එක්ක ගයන සුනිලා අබේසේකරයන් තමයි මම ලංකාවේ දැකපු එකම original ඔපෙරා voice එකක් තියන ගායිකාව !ammo hansa vilak masterpiece ekak bn, original scores tika adatath hit ne ithin
dharamasiri bandaranayaka royal thaprobane ekedi kiwwa himin sare piya wida eka pathi ta oka wellawatta beach ekata ghn liyanna winadi 10ilu gye
රන්ජනුත් හොද silver screen නලුවෙක් බං ඌට Production සෙට් උනේම නෑ හරි හමන් මම නම් දකින විදියට මොකද ඌ තනිකරම කොමර්ෂල් නලුවෙක් විදියට තමයි industry එක ගන්නේ.
------ Post added on Aug 6, 2022 at 1:24 PM
also Amarasiri Kalansuriya
------ Post added on Aug 6, 2022 at 1:25 PM