ලංකාවෙ හොදම නළුවා කව්ද උඹලට අනුව

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Most of the good ones are already shared.

    I'll add just this one.

    1659778679591.png
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    පරණ අයගෙන්

    සිරිල් වික්‍රමගේ
    අශෝක පීරිස්
    Asoka-Peiris.jpg

    (මතක නැති අයට)

    ඊට පස්සේ අයගෙන්
    මහේන්ද්‍ර පෙරේරා
    රොෂාන් රවීන්ද්‍ර

    සමස්තයක් විදිහට මට නම් හොඳම මහේන්ද්‍ර පෙරේරා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    මට නම් එකෙන්ම කමල් අද්දරාරච්චි.වෙද හාමිනේ එකේ ඉදන්ම පට්ට.

    ජැක්සන් හොදයි අධි රංගනය වැඩයි.

    මහේන්ද්‍ර පෙරේරා ව එපා වුනා කොමිිිටල් වුනාට පස්සෙ


    ------ Post added on Aug 6, 2022 at 11:00 AM

    නාමල් බේබි
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    ජැක්සන් ඇන්තනි කිව්වේ නැත්නම් ඔන්න ඇඩ් කරා ලිස්ට් එකට.

    දැනට ඉන්න උන්ගෙන් නම් මම කැමති රොෂාන් රවීන්ද්‍ර තමයි.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඇයි බන් අර පලවෙනි tuk tuk එකේ තියෙන ad වාරණය කරලා තියෙන්නේ
    මේක නම් ලකේ පංකාවක්ම තමයි
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    කලින් හිටපු සෙට් එකත් හොඳටම හොඳ. හැබැයි අපිට හොඳ පසු පෙළකුත් ඉන්නවා හේමාල් එහෙම ඇත්තටම දක්ෂයි නේ. අන්තිමට බලපූ ඔක්කොම සිංහල ෆිල්ම් හොදට කරලා තිබ්බණේ. කෙල්ලන්ගේ නම් නම් දන්නේ නෑ. හැබැයි උනුත් දක්ෂයි. ජොක් මගුල් ගැන නෙමේ කියන්නේ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මට හිතන්නෙ ජො කියලා,ඇත්තටම සින්හලු ෆිල්ම් වැඩිය බලලා නැ,ජොගෙ උනත් ෆුල් ෆිල්ම් එකක් බලලා නැ.පොඩි පොඩි කෑලි වලින් දැකපු එක අනුව

    ජො තමයි
    චාන්දනී සෙනවිරත්න ගැහැනු අයගෙන්

    මහෙන්ද්‍ර,කමල්,පාලිත,ජැක්සන්,රොශාන් රවීන්ඩ්‍ර එහෙම එක වගෙ දක්ශයි.
    රොශන් රවීන්ද්‍ර තමයි මන් ආසම,තුමිදු උනත් ගොඩක් හොදයි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    ගොන්පාට් (අතාත්වික රංගනය) දොකල තියන වාර ගණණ අඩුම කෙනෙක් බැළුවොත් සාපේක්ෂව හොඳ කෙනෙක් තමයි කියන්න වෙන්නෙ.

    ජෝ අබේවික්‍රම ඇත්තටම හොඳම මටනම්

    සුමින්ද සිරිසේන
    හේමසිරි ලියනගේ ගෙන් දැකල නැති තරම්. ඒත් රඟපාපු චරිත එකවගේ

    මහේන්ද්‍ර පෙරේරා චරිත වෙනස් ඒත් සමහර කොමඩි තැන් අතාත්විකයි. (බහුබූතයෝ)

    අළුත් Experienced සෙට් එකෙන් රොෂාන් රවීන්ද්‍ර තමයි හොඳම

    දනුක දිල්ෂාන්, කිතුල (නම දන්නෑ), රන්දික (කන්චිගෙ සංදුවක හිටිය. දෙරනෙ කතාවක හිටිය) තමයි මටනම් නවකයන්ගෙන් හොඳම.

    කොමඩි නළුවන්ගෙන් විජය නන්දසිරි. (ජෝ ගෙ කොලඹ සන්නියට ඒකත් පරාදයි.)

    ජැකා, ජගත් මනුවර්ණ Overacting