Roshan mn kemathima ekekJoe
Kamal
Jackson
Roshan Ravindra
Mahendra
Joe Abeywickrama thamahy mata best
අපේ උන්ටත් ඔය තත්වෙට යන්න හැකියාවක් නැතිව නෙමේ. මේ රටේ කිසිම පහසුකමක් නැතිව උන් ඔය තත්වෙන් හරි රඟපානවා කියන්නේ මටන්ම ඇත්තටම දක්ෂයි. මම ජැක්සන් ලාගෙන් පස්සේ අපේ රටේ විදිහට දැක්ක සුපිරිම නළුවෙක්.
සහෝ, රගපානවා කියන්නේ ඇගපත නිකන් මොඩල් කෙනෙක් වගේ තියාගෙන, පිටපතේ තියෙන දෙබස් ටික පොඩ්ඩක් හැඩ වැඩ දාලා කියන්නයි, නටන්න පුළුවන් වෙන එකයි නෙවේ. බොලිවුඩ් වගේ ඒවට ඔය නිර්ණායක අදාළ වෙනවා ඇති. මගේ මතේට අනුව බොලිවුඩ්වල ඉන්න බහුතරේකට තාත්වික රංගනයක් කරන්න බෑ. ඔක්කොගෙම තියෙන්නෙ අධි රංගනයක්. අනික රගපෑමට රූපය අදාල නෑ. මාත් ඔය හේමාල් කියන කෙනා රගපාපු ෆිල්ම්ස්වල සමහර ක්ලිප්ස් දැකලා තියෙනවා. ඒ හැම එක්කම මං දැකලා තියෙන්නේ ඔය වගේ, බොලිවුඩ් අනුකරණය කරගෙන කරන අධි රංගනයක් තමයි හැමවෙලේම වගේ.අපේ උන්ටත් ඔය තත්වෙට යන්න හැකියාවක් නැතිව නෙමේ. මේ රටේ කිසිම පහසුකමක් නැතිව උන් ඔය තත්වෙන් හරි රඟපානවා කියන්නේ මටන්ම ඇත්තටම දක්ෂයි. මම ජැක්සන් ලාගෙන් පස්සේ අපේ රටේ විදිහට දැක්ක සුපිරිම නළුවෙක්.
මම නම් 2015 විතර ඉඳන් ආපු හැම සිංහල film එකම වගේ බැලුවා හොල් එකට ගිහින්ම. මේ කොරෝනා කෙස් එකෙන් පස්සේ තමා යන්න බැරි උනේ. ඒ විතරක් නෙමේ වේදිකා නාට්‍ය ටිකත් ඔක්කොම වගේ කාවර් කරලා තියෙන්නේ. ජයලත් මනෝරත්න ලා වගේ ඇගේ මයිල් කෙලින් වෙන්න රගපෑවේ නැතත් හොඳ අනාගතයක් තියන තරුණ පරපුරක් ඉන්නවා. උනුත් ඒ මට්ටමට එයි. උන් කවද හරි ජාත්‍යන්තරය ත් ජය ගන්නවා කියලා හොඳ විශ්වාසයක් තියනවා.සහෝ, රගපානවා කියන්නේ ඇගපත නිකන් මොඩල් කෙනෙක් වගේ තියාගෙන, පිටපතේ තියෙන දෙබස් ටික පොඩ්ඩක් හැඩ වැඩ දාලා කියන්නයි, නටන්න පුළුවන් වෙන එකයි නෙවේ. බොලිවුඩ් වගේ ඒවට ඔය නිර්ණායක අදාළ වෙනවා ඇති. මගේ මතේට අනුව බොලිවුඩ්වල ඉන්න බහුතරේකට තාත්වික රංගනයක් කරන්න බෑ. ඔක්කොගෙම තියෙන්නෙ අධි රංගනයක්. අනික රගපෑමට රූපය අදාල නෑ. මාත් ඔය හේමාල් කියන කෙනා රගපාපු ෆිල්ම්ස්වල සමහර ක්ලිප්ස් දැකලා තියෙනවා. ඒ හැම එක්කම මං දැකලා තියෙන්නේ ඔය වගේ, බොලිවුඩ් අනුකරණය කරගෙන කරන අධි රංගනයක් තමයි හැමවෙලේම වගේ.
2000 න් පස්සේ #න්නයෝ ටිකට නම් හොඳ ඇති බන්අනුහස් අයියා![]()
2000 න් පස්සේ #න්නයෝ ටිකට නම් හොඳ ඇති බන්
100% atha bro , ratakma gonata andana ranganaya ......................නාකී මයිනා තරම් නලුවෙක් කොහෙද
උබ මේ කිව්ව එක තේරුම් ගන්න නම් මේ ෆිල්ම් 3 ම බලල තියෙන්න ඕනේ. නළුවෙක් උනාම රගපාන්නේ නැති කමයි රග පෑමයි අතර සැහෙන්න වෙනසක් තියනවා.සහෝ, රගපානවා කියන්නේ ඇගපත නිකන් මොඩල් කෙනෙක් වගේ තියාගෙන, පිටපතේ තියෙන දෙබස් ටික පොඩ්ඩක් හැඩ වැඩ දාලා කියන්නයි, නටන්න පුළුවන් වෙන එකයි නෙවේ. බොලිවුඩ් වගේ ඒවට ඔය නිර්ණායක අදාළ වෙනවා ඇති. මගේ මතේට අනුව බොලිවුඩ්වල ඉන්න බහුතරේකට තාත්වික රංගනයක් කරන්න බෑ. ඔක්කොගෙම තියෙන්නෙ අධි රංගනයක්. අනික රගපෑමට රූපය අදාල නෑ. මාත් ඔය හේමාල් කියන කෙනා රගපාපු ෆිල්ම්ස්වල සමහර ක්ලිප්ස් දැකලා තියෙනවා. ඒ හැම එක්කම මං දැකලා තියෙන්නේ ඔය වගේ, බොලිවුඩ් අනුකරණය කරගෙන කරන අධි රංගනයක් තමයි හැමවෙලේම වගේ.