ලංකාවෙ හොදම නළුවා කව්ද උඹලට අනුව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,987
    113
    හේමාල් එහෙම ඇත්තටම දක්ෂයි නේ.
    what-tom-cruise.gif
    laughing-tom-cruise.gif
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අපේ උන්ටත් ඔය තත්වෙට යන්න හැකියාවක් නැතිව නෙමේ. මේ රටේ කිසිම පහසුකමක් නැතිව උන් ඔය තත්වෙන් හරි රඟපානවා කියන්නේ මටන්ම ඇත්තටම දක්ෂයි. මම ජැක්සන් ලාගෙන් පස්සේ අපේ රටේ විදිහට දැක්ක සුපිරිම නළුවෙක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,987
    113
    අපේ උන්ටත් ඔය තත්වෙට යන්න හැකියාවක් නැතිව නෙමේ. මේ රටේ කිසිම පහසුකමක් නැතිව උන් ඔය තත්වෙන් හරි රඟපානවා කියන්නේ මටන්ම ඇත්තටම දක්ෂයි. මම ජැක්සන් ලාගෙන් පස්සේ අපේ රටේ විදිහට දැක්ක සුපිරිම නළුවෙක්.
    සහෝ, රගපානවා කියන්නේ ඇගපත නිකන් මොඩල් කෙනෙක් වගේ තියාගෙන, පිටපතේ තියෙන දෙබස් ටික පොඩ්ඩක් හැඩ වැඩ දාලා කියන්නයි, නටන්න පුළුවන් වෙන එකයි නෙවේ. බොලිවුඩ් වගේ ඒවට ඔය නිර්ණායක අදාළ වෙනවා ඇති. මගේ මතේට අනුව බොලිවුඩ්වල ඉන්න බහුතරේකට තාත්වික රංගනයක් කරන්න බෑ. ඔක්කොගෙම තියෙන්නෙ අධි රංගනයක්. අනික රගපෑමට රූපය අදාල නෑ. මාත් ඔය හේමාල් කියන කෙනා රගපාපු ෆිල්ම්ස්වල සමහර ක්ලිප්ස් දැකලා තියෙනවා. ඒ හැම එක්කම මං දැකලා තියෙන්නේ ඔය වගේ, බොලිවුඩ් අනුකරණය කරගෙන කරන අධි රංගනයක් තමයි හැමවෙලේම වගේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    සහෝ, රගපානවා කියන්නේ ඇගපත නිකන් මොඩල් කෙනෙක් වගේ තියාගෙන, පිටපතේ තියෙන දෙබස් ටික පොඩ්ඩක් හැඩ වැඩ දාලා කියන්නයි, නටන්න පුළුවන් වෙන එකයි නෙවේ. බොලිවුඩ් වගේ ඒවට ඔය නිර්ණායක අදාළ වෙනවා ඇති. මගේ මතේට අනුව බොලිවුඩ්වල ඉන්න බහුතරේකට තාත්වික රංගනයක් කරන්න බෑ. ඔක්කොගෙම තියෙන්නෙ අධි රංගනයක්. අනික රගපෑමට රූපය අදාල නෑ. මාත් ඔය හේමාල් කියන කෙනා රගපාපු ෆිල්ම්ස්වල සමහර ක්ලිප්ස් දැකලා තියෙනවා. ඒ හැම එක්කම මං දැකලා තියෙන්නේ ඔය වගේ, බොලිවුඩ් අනුකරණය කරගෙන කරන අධි රංගනයක් තමයි හැමවෙලේම වගේ.
    මම නම් 2015 විතර ඉඳන් ආපු හැම සිංහල film එකම වගේ බැලුවා හොල් එකට ගිහින්ම. මේ කොරෝනා කෙස් එකෙන් පස්සේ තමා යන්න බැරි උනේ. ඒ විතරක් නෙමේ වේදිකා නාට්‍ය ටිකත් ඔක්කොම වගේ කාවර් කරලා තියෙන්නේ. ජයලත් මනෝරත්න ලා වගේ ඇගේ මයිල් කෙලින් වෙන්න රගපෑවේ නැතත් හොඳ අනාගතයක් තියන තරුණ පරපුරක් ඉන්නවා. උනුත් ඒ මට්ටමට එයි. උන් කවද හරි ජාත්‍යන්තරය ත් ජය ගන්නවා කියලා හොඳ විශ්වාසයක් තියනවා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    විජය කුමාරණතුංග :love:

    කමල් අද්දරආරච්චි :love:

    ජැක්සන් අන්තනී
    ජෝ අබේවික්‍රම
    මහේන්ද්‍ර පෙරේරා
    ශ්‍රියන්ත මෙන්ඩිස්
    ජගත් චමිල

    ජයලත් මනෝරත්න
    විජය නන්දසිරි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සහෝ, රගපානවා කියන්නේ ඇගපත නිකන් මොඩල් කෙනෙක් වගේ තියාගෙන, පිටපතේ තියෙන දෙබස් ටික පොඩ්ඩක් හැඩ වැඩ දාලා කියන්නයි, නටන්න පුළුවන් වෙන එකයි නෙවේ. බොලිවුඩ් වගේ ඒවට ඔය නිර්ණායක අදාළ වෙනවා ඇති. මගේ මතේට අනුව බොලිවුඩ්වල ඉන්න බහුතරේකට තාත්වික රංගනයක් කරන්න බෑ. ඔක්කොගෙම තියෙන්නෙ අධි රංගනයක්. අනික රගපෑමට රූපය අදාල නෑ. මාත් ඔය හේමාල් කියන කෙනා රගපාපු ෆිල්ම්ස්වල සමහර ක්ලිප්ස් දැකලා තියෙනවා. ඒ හැම එක්කම මං දැකලා තියෙන්නේ ඔය වගේ, බොලිවුඩ් අනුකරණය කරගෙන කරන අධි රංගනයක් තමයි හැමවෙලේම වගේ.
    උබ මේ කිව්ව එක තේරුම් ගන්න නම් මේ ෆිල්ම් 3 ම බලල තියෙන්න ඕනේ. නළුවෙක් උනාම රගපාන්නේ නැති කමයි රග පෑමයි අතර සැහෙන්න වෙනසක් තියනවා.

    Same category. they are not acting. they are that character
    9f3a73c8-ae37-4ddb-bcc2-d13bbd2c2d01.jpg

    36642218_1280x800.jpg

    this is easy
    crop_480x480_57219.jpg