ලංකාවෙ 20% ට වැක්සීන්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ලියුමේ තියන විදිහට නම් WHO එකෙන් ලංකාවට කියල තියනවා ඒකෙන් දෙන්න පටන් ගන්න වැක්සින් එක (මොකක් හරි මුලින්ම available වෙන එකනේ) ලංකාවේ ජනගහනයෙන් 20% මුලින්ම සප්ලයි කරන්න පුළුවන් කියල. ඒකට සල්ලි හොයාගන්නයි, ඒ දෙන 20% තීරණය කරන්නයි කියල නේද?
    අන්න හරි :love: :love:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උඹ කියන එක තමා වෙනවා ඇත්තෙ. සිංහලෙන් දාන්ඩ එපැයි මොකක් හරි වැක්සීන් එකක් තියන දවසට කරන්න ඉන්නෙ මේකයි කියල. දැන් අපි වැක්සීන් එක ගහන්න පටන් ගන්නයි යන්නෙ වගේ ගම්‍ය වෙන විදිහට දාපුවම තේරුම් ගන්න අමාරුයි. ඒ අස්සෙ හරකෙකුත් උම්බෑ කියනවා ඇහෙනවා....
    Sajith parliment eke kiwe komada? Vaccine gennanna kiyala. Y api tama parakku kiyala. E katha ahala form wena gon nambo shape karanna tamai Pawithra Dewi owa kiyanne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    වැක්සීන් නැහැ කියලා අඩනවා ගෙනාවා කිව්වුවහම අපි Lab Rats ලද කියලා අහනවා . මොන ජාතියේ හරක් ටිකක් ද ලංකාවේ ඉන්නේ :angry: :angry: :angry:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වැක්සීන් නැහැ කියලා අඩනවා ගෙනාවා කිව්වුවහම අපි Lab Rats ලද කියලා අහනවා . මොන ජාතියේ හරක් ටිකක් ද ලංකාවේ ඉන්නේ :angry: :angry: :angry:
    Oka tamai wipakshe deshapalane. Kohoma hari Sir fail kiyagattot ati. :D