ලියුමේ තියන විදිහට නම් WHO එකෙන් ලංකාවට කියල තියනවා ඒකෙන් දෙන්න පටන් ගන්න වැක්සින් එක (මොකක් හරි මුලින්ම available වෙන එකනේ) ලංකාවේ ජනගහනයෙන් 20% මුලින්ම සප්ලයි කරන්න පුළුවන් කියල. ඒකට සල්ලි හොයාගන්නයි, ඒ දෙන 20% තීරණය කරන්නයි කියල නේද? අන්න හරි...