සිරාවට,Coffee - කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද


සිරාවට,Coffee - කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.


කුක්කු බාර් වෙලා. අපේ උන්ට බොන්නෙම කිරි! කෝපියක් බොන උන් අඩුයි. මම කැපචුනියක් බොන්නෙ හෙන කලාතුරකින්. හොට්ටැමරිකානෝ හෝ එස්ප්‍රෙසෝ පමනිසිරාවට,![]()
කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද![]()
කොහෙද බොලේ බිත්තර ආප්ප 100ට, කොත්තු 500ට තියෙන්නේ. එළවලු කොත්තුවක් නම් 500 වගේ ගන්න පුළුවන්.Pizza hut, Dominos, BurgerKing, Subway, KFC, any burger joints, milk kottu aka cheese kottu, fried rice
mehe nam anith eva tikak reasonable
ape patte full chicken rice and curry ekak 580-650. 2 kanna puluwan.
budget rice 500
mix chicken rice 700
paratha 60
egg rotti 110
hopper 25
egg hopper 80-100
kottu 500
ගූ දාලා ජෙප්පොන්ට විතරක් කන්න හදන ඒවා වෙන්න ඇති ඔය ගණන් වලට තියෙන්නෙ. චීස් කොත්තු වලට චීස් වෙනුවට දාන්නේ ගූ. ජෙපි කොත්තු.Pizza hut, Dominos, BurgerKing, Subway, KFC, any burger joints, milk kottu aka cheese kottu, fried rice
mehe nam anith eva tikak reasonable
ape patte full chicken rice and curry ekak 580-650. 2 kanna puluwan.
budget rice 500
mix chicken rice 700
paratha 60
egg rotti 110
hopper 25
egg hopper 80-100
kottu 500
මේක සහතික ඇත්ත. අනවශ්‍ය විදිහට හයිප් කරලා ගණන් වැඩි කරලා.ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?
මට හිතෙන විදිහට.
Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.
Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.
Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.
Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.