gensopower.com
මෙන්න මෙයාලා කරනවා. ටිකක් ගනන් හැබැයි. Reputation ගැන Idea එකක් නෑ. ගානත් ටිකක් සැරයි .
මුන්ගෙ Offgrid තියෙද? Service එක කොහොමද?. විශේෂයෙන්ම Service එක.
------ Post added on Jan 18, 2022 at 4:06 PM
ඒක තමා මටත් තියෙන ප්රස්නෙ. තියෙන්නෙ Equipment ටිකක් හයි කරගන්න. ඒත් Safety & Maintenance ගැන හරි අයිඩියා එකක් නැතුව අත ගහන්න බයයි.
------ Post added on Jan 18, 2022 at 4:14 PM

offgrid තාම රෙප්යුටඩ් කම්පැනි කරන්නේ නැහැ,
ෆේස්බුක් ගෘප් එකේ ඉන්න ඇඩ්මින් ලා සෙට් එක අලිබබා එකෙන් අපි ඕඩර් කරන ටික ෆෝවඩර් කෙනෙක් හරහා අපිට ගෙනත් දෙනවා, ඊට පස්සේ දන්න පොරක් ලවා ඕක හයි කරවා ගන්න ඕන, ඔය සබ්ජෙක්ට් එක දන්නා පොරකට අව්ලක් නැහැ. මුකුත් දන්නේ නැතුව බඩු ටික අපි ගෙන්නලා වෙන එකෙක්ට කියලා හයි කරවලා මේන්ටේන් කරන එක සම්බන්ධව පොඩි ප්රශනයක් එනවා, ඒකයි ,මාත් මේ කල්පනා කර කර ඉන්නේ