ලංකාවෙ Solar System එකක් හයි කරගන්න Recommended Companies

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    gensopower.com

    මෙන්න මෙයාලා කරනවා. ටිකක් ගනන් හැබැයි. Reputation ගැන Idea එකක් නෑ. ගානත් ටිකක් සැරයි .



    මුන්ගෙ Offgrid තියෙද? Service එක කොහොමද?. විශේෂයෙන්ම Service එක.
    ------ Post added on Jan 18, 2022 at 4:06 PM

    offgrid තාම රෙප්යුටඩ් කම්පැනි කරන්නේ නැහැ,
    ෆේස්බුක් ගෘප් එකේ ඉන්න ඇඩ්මින් ලා සෙට් එක අලිබබා එකෙන් අපි ඕඩර් කරන ටික ෆෝවඩර් කෙනෙක් හරහා අපිට ගෙනත් දෙනවා, ඊට පස්සේ දන්න පොරක් ලවා ඕක හයි කරවා ගන්න ඕන, ඔය සබ්ජෙක්ට් එක දන්නා පොරකට අව්ලක් නැහැ. මුකුත් දන්නේ නැතුව බඩු ටික අපි ගෙන්නලා වෙන එකෙක්ට කියලා හයි කරවලා මේන්ටේන් කරන එක සම්බන්ධව පොඩි ප්‍රශනයක් එනවා, ඒකයි ,මාත් මේ කල්පනා කර කර ඉන්නේ

    ඒක තමා මටත් තියෙන ප්‍රස්නෙ. තියෙන්නෙ Equipment ටිකක් හයි කරගන්න. ඒත් Safety & Maintenance ගැන හරි අයිඩියා එකක් නැතුව අත ගහන්න බයයි.
    ------ Post added on Jan 18, 2022 at 4:14 PM
     
    • Like
    Reactions: ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ඒක තමා මටත් තියෙන ප්‍රස්නෙ. තියෙන්නෙ Equipment ටිකක් හයි කරගන්න. ඒත් Safety & Maintenance ගැන හරි අයිඩියා එකක් නැතුව අත ගහන්න බයයි.
    ------ Post added on Jan 18, 2022 at 4:14 PM
    Aththa , protection dane na, hari cables dane naa, hora Chinna inverters used karanwa, samahara una paranna leaf battery amunagena use karnawa, eka eka case ithin koo safely :)

    FB eka offgrid group wala samahara unage weda dakama hinath yanwa,

    tamanta idea ekak nathanm risk ekak tiyanwa

    hariyata setup kaloth risk godak adui, mama dan 5 years off-grid use Kanawa, break down tama naa , computer eke UPS ayin karala dan arudu 5 wadi

    dan market eke battery emma hoya ganan amaruyi, honda inverter gena un naa okoma patta hora chines Badu geneth