Solar Off-grid / Net-metering කරන Recommended Companies මොනවද? පාවිච්චි කරන අය Reply එකක් දාගෙන යන්න.
kawda kiyane?Thama solar system ekak cost effective naha.
thawa awrudu 5kin withara prayogika wadak wenna puluwan.
Thama solar system ekak cost effective naha.
thawa awrudu 5kin withara prayogika wadak wenna puluwan.

Matat tyena requirement eka oka.desktop එකකුයි router එකයි වැඩ කරගන්න පුලුවන් විදියට solar offgrid එකක් ගහන්න කියක් යයිද ?![]()
offgrid තාම රෙප්යුටඩ් කම්පැනි කරන්නේ නැහැ,Matat tyena requirement eka oka.
@Blacq Group eke mama mokakda...offgrid තාම රෙප්යුටඩ් කම්පැනි කරන්නේ නැහැ,
ෆේස්බුක් ගෘප් එකේ ඉන්න ඇඩ්මින් ලා සෙට් එක අලිබබා එකෙන් අපි ඕඩර් කරන ටික ෆෝවඩර් කෙනෙක් හරහා අපිට ගෙනත් දෙනවා, ඊට පස්සේ දන්න පොරක් ලවා ඕක හයි කරවා ගන්න ඕන, ඔය සබ්ජෙක්ට් එක දන්නා පොරකට අව්ලක් නැහැ. මුකුත් දන්නේ නැතුව බඩු ටික අපි ගෙන්නලා වෙන එකෙක්ට කියලා හයි කරවලා මේන්ටේන් කරන එක සම්බන්ධව පොඩි ප්රශනයක් එනවා, ඒකයි ,මාත් මේ කල්පනා කර කර ඉන්නේ
desktop එකකුයි router එකයි වැඩ කරගන්න පුලුවන් විදියට solar offgrid එකක් ගහන්න කියක් යයිද ?![]()
අපි හැමෝටම තියෙන එකම විනෝදේහරියටම හරි, ආරක්ෂාව/ගිණි/පිපුරුම් අනතුරු ගැන එකෙක් කතා කලා කියල සීන් එකක් ගියා දැක්කා ලඟදී, මම ඉන්න එකක.offgrid තාම රෙප්යුටඩ් කම්පැනි කරන්නේ නැහැ,