ලංකාවෙ superhuman brain එකක්
මේතරම් මතක ශක්තියක් තියෙන කෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල හිතෙනව, අනිතිම වෙනකං බැලුවොත් නෙතට කදුලක් ඒවි මචන්ල, පිස්සු බම්ප් වෙනව සින්හලු

මේතරම් මතක ශක්තියක් තියෙන කෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල හිතෙනව, අනිතිම වෙනකං බැලුවොත් නෙතට කදුලක් ඒවි මචන්ල, පිස්සු බම්ප් වෙනව සින්හලු

වංශ හතර සිංහලෙන් කාඩ් පැක් එක කියන්න නං පුලුවන්. ඉංග්රීසියෙන් කියන්නනෙ තියෙන්නෙ ? ඕක වචන ටික පාඩං කරගත්තාම හරිනෙ බං. හේරටයි පොරොවටයි බූරුවටයි ආසියටයි වංශ හතරෙ නමුයි විතරනෙ මතක තියාගන්න තියෙන්නෙ
අර මනුස්සය මොකෝ අර ඉස්ටේජ් එකට පැනල අනුන්ගෙ ලමයි ලෙවකන්නෙ ?