ලංකාවෙ superhuman brain එකක්

chootyputha1

Well-known member
  • ලංකාවෙ superhuman brain එකක්

    මේතරම් මතක ශක්තියක් තියෙන කෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල හිතෙනව, අනිතිම වෙනකං බැලුවොත් නෙතට කදුලක් ඒවි මචන්ල, පිස්සු බම්ප් වෙනව සින්හලු:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: LazyLizard

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    tumblr_inline_nsfcptBxvq1sjeu2e_500.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද බං මේ වෙන්නෙ ? :oo: වංශ හතර සිංහලෙන් කාඩ් පැක් එක කියන්න නං පුලුවන්. ඉංග්‍රීසියෙන් කියන්නනෙ තියෙන්නෙ ? ඕක වචන ටික පාඩං කරගත්තාම හරිනෙ බං. හේරටයි පොරොවටයි බූරුවටයි ආසියටයි වංශ හතරෙ නමුයි විතරනෙ මතක තියාගන්න තියෙන්නෙ :eek: අර මනුස්සය මොකෝ අර ඉස්ටේජ් එකට පැනල අනුන්ගෙ ලමයි ලෙවකන්නෙ ? :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකක්ද බං මේ වෙන්නෙ ? :oo: වංශ හතර සිංහලෙන් කාඩ් පැක් එක කියන්න නං පුලුවන්. ඉංග්‍රීසියෙන් කියන්නනෙ තියෙන්නෙ ? ඕක වචන ටික පාඩං කරගත්තාම හරිනෙ බං. හේරටයි පොරොවටයි බූරුවටයි ආසියටයි වංශ හතරෙ නමුයි විතරනෙ මතක තියාගන්න තියෙන්නෙ :eek: අර මනුස්සය මොකෝ අර ඉස්ටේජ් එකට පැනල අනුන්ගෙ ලමයි ලෙවකන්නෙ ? :eek:

    මම හිතන්නේ පොඩි එකාට අනපු කාඩ් පැක් එකක් පෙන්නනවා.ඒක මතකයෙන් පිළිවෙලට කියනවා වෙන්න ඕනි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    මම හිතන්නේ පොඩි එකාට අනපු කාඩ් පැක් එකක් පෙන්නනවා.ඒක මතකයෙන් පිළිවෙලට කියනවා වෙන්න ඕනි

    Dont believe these reality tv shows. It is humanely impossible to memorize 52 different cards. They were probably feeding him information through an ear piece. It's staged
     
    • Like
    Reactions: Boomslang

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    Dont believe these reality tv shows. It is humanely impossible to memorize 52 different cards. They were probably feeding him information through an ear piece. It's staged

    පුලුවන් උන් ඉන්නව බං. photographic memory කියල සර්ච් කරල බලපං.පෙලක් උන්ට කාඩ් පැක් එක නෙමේ වයස් සීමාවකිං පස්සෙ ජීවිතේ වුනු හැමදේම මතක හිටිනව. පොතක් එක පාරක් කියෙව්වොත් මුලු පොතම ඒ විදිහටම ආපහු කියන්න පුලුවන් තරම් මතකයි. අවුරුද්දයි දිනෙයි කිව්වොත් එදා කෑව දේවල් පවා මතක හිටිනව.
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    mokakda meke amaru

    warga hathara 1st card eka symbol eka

    hama category tama king queen jack innwa adala symbol ekka

    anith ewwa 2-10 ta

    :lol:
    super human brain ?

    this is some basic stuff
    all you have to do is find a way to connect the dots
    in other words figuring the system

    upathe idan marenakan sinhalunge katapadam kirilla ekka baladdi nam impressive thama
    :lol:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mokakda meke amaru

    warga hathara 1st card eka symbol eka

    hama category tama king queen jack innwa adala symbol ekka

    anith ewwa 2-10 ta

    :lol:
    super human brain ?

    this is some basic stuff
    all you have to do is find a way to connect the dots
    in other words figuring the system

    upathe idan marenakan sinhalunge katapadam kirilla ekka baladdi nam impressive thama
    :lol:

    In this programme ,all cards were shuffled together so no one knows the correct order of the cards.Everyone was given an over to remember the sequence of the pack of cards.After that he was asked to come forward and tell all 52 card in to the order which were shuffled earlier.
    by the way.. who the hell is this expert called Bc123 ? :lol::lol: