ලංකාවෙ TV Channels

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    දැන් HD,විතරක් නෙමෙයි Full HD ත් ඉවරයි. ගොඩක් රටවල් 4K වලට ගිහින්. අපේ චැනල් තාම HD වත් නෑ..
    ටිකක් හොයල බැලුවහම තේරුනේ Full HD චැනල් සැටලයිට් ඩිස්ක් හරහා දෙන්න අමාරුයි. Dialog ලගෙ වාසියට කෙලවෙන නිසා උන් ගානත් තියාගෙන ඉන්නෙ

    අපේ රටේ කවද 4K එයිද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    බලන්න දෙයක් නැති එකේ මටනං 4k දුන්නත් එකයි, 3gp දුන්නත් එකයි.

    කොලිටිය වැඩිකරන්න කලින්, චැනල් වල ප්‍රමිතිය වැඩිකරල ඉන්න ඕනෙ.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බලන්න දෙයක් නැති එකේ මටනං 4k දුන්නත් එකයි, 3gp දුන්නත් එකයි.

    කොලිටිය වැඩිකරන්න කලින්, චැනල් වල ප්‍රමිතිය වැඩිකරල ඉන්න ඕනෙ.
    සිරා කතාව.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,570
    3,987
    113
    Lanka
    rrrrrrrrrrr.jpg

    2017 4K lankawe launch krla tyne
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    View attachment 114491

    2017 4K lankawe launch krla tyne
    මගුල තමයි. යකෝ උන්ගේ ස්ටූඩියෝ එක විතරයි 4K. උන් 4K ටෙලිකාස්ට් කරන්නේ නෑ. ඔය ඕකුන්ගේ පට්ටපල් බොරුවක්. එකපාරක් මුන්ගේ මේ තඩි බොරුව නිසා ස්වීඩන් සුද්දෙකුටත් මීටින් එකක් මැද නෝන්ඩි වෙන්න වුණා. ලංකාවේ ඩිජිටල් ටෙලිකාස්ටින් ගැන කතා කරන වෙලාවේ ඌ මීටින් එක මැදම කිව්වා "ලංකාවේ ඇනලොග් වලින් 4K ටෙලිකාස්ට් කරන චැනල් එකක් තියෙනවා කියලා." ලංකාවෙන් හිටියේ මම විතරයි. හිටපු එවුන් හිනාවුණු විදියට මට බිල්ඩින් එකෙන් එළියට පනින්න හිතුනා. රෙදි නෑ ඒ වෙලාවේ. :growl::growl::growl:

    එහෙම බැලුවොත් ලංකාවේ තියෙන චැනල් වලින් 80% ක්ම 4K. මොකද අලුතින් හදපු හැම MCR එකක්ම 4K සපෝට් කරනවා. මේ බූරුවෝ ලංකාවේ මිනිස්සු අන්දන්නේ ඔහොමයි. හැබැයි ලංකාවෙන් එළියට ගිහිල්ලා අපිට ජාත්‍යන්තරේ ඉස්සරහා ඉන්න වෙන්නේ රෙදි නැතිව. චැනල් එකේ අයිතිකාරයාට නම් කොහොමත් එකයි. ඌ කොහොමත් ඉන්නේ රෙදි නැතිවනේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    4K නම් දන්නෙ නෑ බට් PeoTV වල HD නම් දෙනව සියත ටීවී. ඒක නම් පැහැදිලි වෙනසක් තියෙනව. ගොඩක් කොලිටියි.

    පියෝ ටීවි එකේ හොඳම කොලිටි එකෙන් දැක්කෙ HBO සෙට් එකයි Animal Planet HD චැනල් එකයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බලන්න දෙයක් නැති එකේ මටනං 4k දුන්නත් එකයි, 3gp දුන්නත් එකයි.

    කොලිටිය වැඩිකරන්න කලින්, චැනල් වල ප්‍රමිතිය වැඩිකරල ඉන්න ඕනෙ.
    ලංකාවේ 4k වලින් කරන්නෙ 4 kන්දරේ ගැන කියෝන එක තමයි.
     
    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    4K නම් දන්නෙ නෑ බට් PeoTV වල HD නම් දෙනව සියත ටීවී. ඒක නම් පැහැදිලි වෙනසක් තියෙනව. ගොඩක් කොලිටියි.

    පියෝ ටීවි එකේ හොඳම කොලිටි එකෙන් දැක්කෙ HBO සෙට් එකයි Animal Planet HD චැනල් එකයි.
    මචන් චැනල් එකක් විකාශය කරන ක්‍රම කීපයක් තියෙනවා. PEO TV විකාශය කරන්නේ IPTV කියන තාක්ෂණය භාවිතා කරලා. කෙටියෙන්ම කියනවානම් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් හරහා විකාශය කරන්නේ. එතකොට එ අයට ඕනම කොලිටියකින් (SD, HD, 4K, 8K) විකාශනය කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ වීඩියෝ කොලිටි එකට අත්‍යාවශ්‍ය උපකරණ ටික විතරයි. ඕන චැනල් ගානක් විකාශ්‍ය කරන්නත් පුළුවන්. නමුත් ඇනලොග්, ඩිජිටල්, සැටලයිට් (DTH) සම්බන්ධයෙන් ගත්තොත් විකාශණය කරන්න ඕන තාක්ෂණය එකින් එකට වෙනස් වෙනවා. යන වියදම ගොඩාක් වැඩියි. විකාශය කරන්නත් පුළුවන් සීමිත චැනල් ගානක් විතරයි.

    ලංකාවේ තාම FTA (Free to Air) චැනල් විකාශය කරන්නේ ඇනලොග් තාක්ෂණයට. වීඩියෝ කොලිටි එක 576p. ඒ කියන්නේ අඩුම ගානේ චැනල් එක HD Ready කියන්නවත් බෑ. හැබැයි මම දැකලා තියෙනවා ලංකාවේ තියෙන චැනල් දෙකක් විතර ලෝගෝ එකත් එක්ක HD Ready කියලා දාලා තියෙනවා. උන් කියන්නේ පට්ටපල් බොරු. උන්ගේ චැනල් අඩුම ගානේ 720p කොලිට් එකටවත් විකාශය කරන්නේ නෑ. එහෙම තියෙද්දී කොහොමද බන් HD Ready කියලා දාන්නේ. මෙතන වෙන්නේ ගොඩක් වෙලාවට ඇන්දිල්ලක්. උන් ට්‍රයි කරන්නේ උන්ගේ චැනල් එක බලන මිනිස්සු අන්දන්න නෙවෙයි. උන් අන්දන්න ට්‍රයි කරන්නේ උන්ගේ ක්ලයන්ට්ස්ලා. කෙටියෙන්ම කිව්වොත් උන්ට ඇඩ්ස් දෙන ආයතන. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. එතනත් තියෙනවා මාර මාෆියාවක්.

    පොඩි දෙයක් දැනට කියන්නම්. රජයේ ප්‍රධාන ටෙලිවිෂන් චැනල් එකක මුළු මාකටින් ටීම් එකම වැඩ කරන්නේ මිත්‍යාව වපුරන මාධ්‍ය ආයතනයකට කියලා දන්නවාද? උන් රාජ්‍ය ආයතනයෙන් මාසේ අන්තිමට සැලරි ගන්නවා. ඒ ආයතනේ පට්ට ලොස් එකක දුවන්නේ. හැබැයි මාකටින් ටීම් එක වැඩ කරන මාධ්‍ය ආයතනේ ලංකාවේ වැඩිම ප්‍රොෆිට් තියෙන මාධ්‍ය ආයතන වලින් එකක්. මාසේ අන්තිමට අරුන්ට මේ ආයතනයෙනුත් කමිෂන් එක ලැබෙනවා.

    HD Ready, HD, 4K, 8K, ඔය කියන මොන කොලිටි එකෙන් ටෙලිකාස්ට් කරන්නත් Digital Transmission ඕනේ වෙනවා. ලංකාවේ තාම Digital Transmission තියෙන්නේ එක ආයතනයකට විතරයි. ඒ TV Lanka එකට. උන් දැනට ගම්පහ සහ කොල්ලුපිටියේ තියෙන විකාෂණ මධ්‍යස්ථාන දෙකෙන් ටෙලිකාස්ට් කරනවා. TV Lanka එකේ චැනල් 4 විතර ටෙලිකාස්ට් කරනවා. අනිත් චැනල් හැම එකක්ම විදේශීය ඒවා. හැබැයි මේකත් Dialog TV, PEO TV, Dish TV වගේ ගෙවලා බලන්න තියෙන සේවාවක්. FTA බලන්න පුළුවන් TV Lanka චැනල් විතරක්. TV එක DVB-T තියෙනවානම් Digital සපෝට් කරන ඇන්ටනාවක් භාවිතා කරලා මේ චැනල් 4 බලන්න පුළුවන්. අනිත් ඒවා scrambled channel. ඒවා බලන්න පුළුවන් TV Lanka එකෙන් දෙන decoder එකෙන් විතරයි.

    තව කෙටි කාලයකින් ලංකාවේ Digital TV සේවාවන් පටන් ගනියි කියලා හිතන්න පුළුවන්. මොකද දැන් නෙළුම් කුළුණේ වැඩ ගොඩාක් අවසන් නිසා. නෙළුම් කුළුණේ එක අරමුණක් තමයි ලංකාවේ රූපවාහිනී විකාශය Digital කරන එක. හැබැයි මේක පරක්කු වෙන්න එක හේතුවක් තමයි Digital කරන්න යන අධික වියදම. ආණ්ඩුවටත් දන්න විදියට තාම ඒකට පිළිතුරක් නෑ. මොකද DVB-T2 හරි ISDB-T තාක්ෂණයට යන වියදම ඇනලොග් විකාශයනට යන වියදමට වඩා වැඩියි. අනිත් එක මේ කියන තාක්ෂණ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා විකාශය කරන්න. දැනට ජපානය උන්ගේ තාක්ෂණය (ISDB-T) දෙන්න ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරනවා. ඒකට යන වියදම උන් දෙනවා ආපහු ඒ වියදම හොයාගන්නේ ISDB-T සපෝට් කරන TV සහ Devices විකුණලා. හැබැයි ලංකාවේ තියෙන TV වලින් 99% ක්ම DVB-T, DVB-T2 තාක්ෂණයට විතරයි සහාය දක්වන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව ජපානයත් එක්ක එකතු වෙලා ISDB-T විකාශය කරන්න පටන් ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම Devices සල්ලි දීලා ගන්න වෙනවා. මේ තාක්ෂණයන් දෙකෙන් විතරයි HD, 4K, 8K විකාශය කරන්න පුළුවන්.

    හැබැයි මම ආයෙත් කියනවා ලංකාවේ FTA විකාශය කරන කිසිම චැනල් එකක් HD වත්, 4K වත් නෙවෙයි. උන් කරන්නේ අමු බොරුව සහ ඇන්දිල්ල.
     
    උඹට මේ ෆිල්ඩ් එක ගැන ලොකු අයිඩියා එකක් තියෙනව. මට පේන්නෙ මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් වගේ. ගොඩක් දේවල් දැනගත්ත උඹේ පෝස්ට් එකෙන්. එල එල! :)

    මම PeoTV වලින් ඇරෙන්න ටීවි බලපු කාලයක් මතක නෑ මචං අවුරුදු 6-7කින් එහෙම බලල නෑ මම හිතන්නෙ. කොහොමහරි PeoTV වල නම් උඹ කිව්ව වගේ HD දෙනව. Fiber වල විතරයි දෙන්නෙ කොහොමත් අනිත් ඒ වගෙ දෙන්න තරම් බෑන්ඩ්විත් නෑ කොහොමත්.

    කොහොමහරි දැන් HD චැනල් වලින් පිට ඒව බලන්න මාර කම්මැලියි.
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    චැනල් එකේ අයිතිකාරයාට නම් කොහොමත් එකයි. ඌ කොහොමත් ඉන්නේ රෙදි නැතිවනේ.
    e moko ban e :D VOA eka neda? hebei un Sri Lanka's largest media network kiala gahagena karanne nan boruwak :D Kiss TV, Real TV bla bla gahanwa.ehema channel eththeth ne unge. issra nan web stream ekak nikan dunna.echcharai
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    පොඩි දෙයක් දැනට කියන්නම්. රජයේ ප්‍රධාන ටෙලිවිෂන් චැනල් එකක මුළු මාකටින් ටීම් එකම වැඩ කරන්නේ මිත්‍යාව වපුරන මාධ්‍ය ආයතනයකට කියලා දන්නවාද? උන් රාජ්‍ය ආයතනයෙන් මාසේ අන්තිමට සැලරි ගන්නවා. ඒ ආයතනේ පට්ට ලොස් එකක දුවන්නේ. හැබැයි මාකටින් ටීම් එක වැඩ කරන මාධ්‍ය ආයතනේ ලංකාවේ වැඩිම ප්‍රොෆිට් තියෙන මාධ්‍ය ආයතන වලින් එකක්. මාසේ අන්තිමට අරුන්ට මේ ආයතනයෙනුත් කමිෂන් එක ලැබෙනවා

    හරියටම හරි !! මේක මමත් දන්නවා. දෙරන අල්ලගෙන තියෙන්නෙ. දිලිපා වැටෙන්න ඕන්න මෙන්න තිබුන වෙලාවකට ආණ්ඩුවට ජැක් ගැහැවුා. ඊට ඉස්සෙල්ලා මෙහෙමයි ඇදගෙන ගියේ

    1920px-Digital_terrestrial_television_standards.svg.png

    ------ Post added on Feb 25, 2021 at 10:13 PM
     
    • Like
    Reactions: hodakolla