ලංකාවේ අක්කා කෙනෙක්ගේ වැඩක්

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ලංකාවේ අක්කා කෙනෙක්ගේ වැඩක්

    මේ පින්තූරෙ ඇන්දෙ අපේ ඔෆීසියේ අක්කා කෙනෙක් ;)
    කාබන් පෑන්වලින්..:yes:
    ලස්සනයි කියලා හිතුන නිසා එලකිරියේ දැම්මා
    කොහොමද ? ලස්සනයි නේද ? :)


    mNFFkCi.jpg


    ps - මේක ඔෆිස් එකේදී ඇඳපු එකක් නෙමෙයි :rolleyes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ෂුවර් එකට රජයේ ආයතනයක් වෙන්න ඇති :lol:

    ඇනිවේස් ලස්සනට ඇඳලා තියෙනවා
    :yes:
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    පඬි අරන් වැඩ නොකරන ඔහොම ගෑනුන්ට සාප වේවා
    ඕකුන සාප වේවා
    ඊයා යකෝ මට වමනේ ගියා බරාස් ගාලා
     
    Last edited:
    • Like
    Reactions: Sharma01

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ෂුවර් එකට රජයේ ආයතනයක් වෙන්න ඇති :lol:

    ඇනිවේස් ලස්සනට ඇඳලා තියෙනවා
    :yes:

    හික්ස් :lol:
    ඔව් බං රජයේ ආයතනයක් තමයි...:rolleyes:
    හැබැයි මේක ටික දවසකට කලිං ගෙදරදී ඇඳපු එකක් :yes:
     
    Last edited:

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    පඬි අරන් වැඩ නොකරන ඔහොම ගෑනුන්ට සාප වේවා
    ඕකුන සාප වේවා