ලංකාවේ අක්කා කෙනෙක්ගේ වැඩක්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    බොරු දාන්න එපා බන් ඔක ලංකාවේ කෙනෙක් ඇන්ද එකක් නෙවෙයි....
    මම දැනට අවුරුදු 3කට විතර කලින් ලංකාවේදී ඔක දැක්කා මගෙ යාළුවෙක් උගෙ කැල්ල ඇන්දා කියලා ෆේස් බුක් එකේ දැම්මා... google එකේ තියෙනවා උබලගෙ අක්කා ඇදපු එකේ full රූපෙම...
    doww0y2z.jpg
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Extreamly SORRY

    200_s.gif

    ඊයේ දින මා පල කළ මෙම ත්‍රෙඩ පිළිබඳව මා අතිශයින් පසුතැවීමට පත්වීමි :sorry:
    ඒ අන් කිසිවක් නිසා නොව මාගේ ගොන් කම නිසා එම ඡායාරූපය සැබැවටම ඇන්ද ඒකක් බව සිතා මෙහි පෝස්ට් කිරීමෙනි.
    නමුත් ඇන්දී ඇත්තේ මා නැමති ගොන් හරකාය. :(
    ඇය සැබැවින්ම මෙවැනි චිත්‍ර‍ ඇඳීමෙහි දක්ෂයෙකි...එම නිසා මෙයද ඇය විසින් කළ එකක් බවට ඇයි කියූ සැනින් මා විශ්වාස කළේය. :sorry::(

    මට අවශ්‍ය වූයේ සැබැ දක්ෂතාවක් හා අගනා නිර්මාණයක් ඔබ හා බෙදා ගැනිමට පමණි.
    ඔබ කිසිවෙකු රැවටීමට මා හට අවැසි නොවිනි.
    එම නිසා සිදු වූ වරද පිළිබඳ මා අතිශයින් කණගාටුවට පත් වන අතර
    ඔබ සියළු දෙනාගෙන් ඉතා නිහතමානීව සමාව ඉල්ලා සිටිමි. :(:(:(:sorry::sorry::sorry:

    Last edited:
    • Like
    Reactions: PoweruseR

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,941
    8,717
    113
    In Your Heart

    200_s.gif

    ඊයේ දින මා පල කළ මෙම ත්‍රෙඩ පිළිබඳව මා අතිශයින් පසුතැවීමට පත්වීමි :sorry:
    ඒ අන් කිසිවක් නිසා නොව මාගේ ගොන් කම නිසා එම ඡායාරූපය සැබැවටම ඇන්ද ඒකක් බව සිතා මෙහි පෝස්ට් කිරීමෙනි.
    නමුත් ඇන්දී ඇත්තේ මා නැමති ගොන් හරකාය. :(
    ඇය සැබැවින්ම මෙවැනි චිත්‍ර‍ ඇඳීමෙහි දක්ෂයෙකි...එම නිසා මෙයද ඇය විසින් කළ එකක් බවට ඇයි කියූ සැනින් මා විශ්වාස කළේය. :sorry::(

    මට අවශ්‍ය වූයේ සැබැ දක්ෂතාවක් හා අගනා නිර්මාණයක් ඔබ හා බෙදා ගැනිමට පමණි.
    ඔබ කිසිවෙකු රැවටීමට මා හට අවැසි නොවිනි.
    එම නිසා සිදු වූ වරද පිළිබඳ මා අතිශයින් කණගාටුවට පත් වන අතර
    ඔබ සියළු දෙනාගෙන් ඉතා නිහතමානීව සමාව ඉල්ලා සිටිමි. :(:(:(:sorry::sorry::sorry:

    ela ela .math thread eka kiyawala mala penala unne boru danawata
     
    • Like
    Reactions: ashan_j

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    200_s.gif

    ඊයේ දින මා පල කළ මෙම ත්‍රෙඩ පිළිබඳව මා අතිශයින් පසුතැවීමට පත්වීමි :sorry:
    ඒ අන් කිසිවක් නිසා නොව මාගේ ගොන් කම නිසා එම ඡායාරූපය සැබැවටම ඇන්ද ඒකක් බව සිතා මෙහි පෝස්ට් කිරීමෙනි.
    නමුත් ඇන්දී ඇත්තේ මා නැමති ගොන් හරකාය. :(
    ඇය සැබැවින්ම මෙවැනි චිත්‍ර‍ ඇඳීමෙහි දක්ෂයෙකි...එම නිසා මෙයද ඇය විසින් කළ එකක් බවට ඇයි කියූ සැනින් මා විශ්වාස කළේය. :sorry::(

    මට අවශ්‍ය වූයේ සැබැ දක්ෂතාවක් හා අගනා නිර්මාණයක් ඔබ හා බෙදා ගැනිමට පමණි.
    ඔබ කිසිවෙකු රැවටීමට මා හට අවැසි නොවිනි.
    එම නිසා සිදු වූ වරද පිළිබඳ මා අතිශයින් කණගාටුවට පත් වන අතර
    ඔබ සියළු දෙනාගෙන් ඉතා නිහතමානීව සමාව ඉල්ලා සිටිමි. :(:(:(:sorry::sorry::sorry:

    Ade oka echchara ganan ganna epa ban... meke yana boru wala hatiyata. eka nemei, akka ubawa namaganna hadanawada danne na..owa pennala... uba kiyapan.. oya karapu wade hinda mama sahenna cha una kiyala.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon

    ekath ehemada