ලංකාවේ අඩුවටම ගන්න තියෙන (EV) විදුලි වාහනය කුමක්ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,635
    72,846
    113
    මාලඹේ
    ගාන හරියටම දන්නේ නැහැ කොල් එකක් දීලා ඇහුවොත් කියයි මට මතක හැටියට මේක තමා ගණන් අඩුම
    ඊළඟට TATA වලින් ගහපු EV එකක්

    හැබැයි ඔය දෙකම ගන්න එපා කියලා තමා මම නම් කියන්නේ අඩුම කොලිටි ඒවා
    https://idealev.lk/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,635
    72,846
    113
    මාලඹේ
    nissan leaf ekak ganin, epa unoth passe kaleka engine ekak thiyala wikunanna hari beriyayi
    ගණන් අඩුම එක අහපු නිසා ඕක දැම්මේ බං
    Nissan Leaf වලට Engine තියන එක නීත්‍යානුකූල නැහැ මචන් . වැරදිලා හරි උසාවි දැම්මොත් වාහනෙත් නැහැ දඩත් වදිනවා
     
    • Like
    Reactions: Janithsl88

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    පිස්සුද බං EV ගන්න? ගෙදර තව වාහනයක් තියනවා + ගෙදර සෝලා ගහලා තියනවනං විතරක් ලග ලග යන්න EV ගත්තට අවුලක් නෑ. නැත්තං පට්ටම මෝඩ බොරු වැඩක් EV ගන්න එක. ලංකාවෙ EV අරං නට්ටං වෙලා ඉන්න කරකියා ගන්න දෙයක් නැතුව කෙලවෙලා ඉන්න කතාව ටෙස්ලාවෙන් ගමන ලීෆ් එකෙන් පොන්ස්ලගෙ වැදි බණ අහලා අමාරුවෙ වැටෙන්න නම් එපා 🤣
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,466
    5,570
    113
    ow 2mil wage battery replace karanna puluwannam + 8 yrs wage edura gihin cost cover wenawanam witharak ev hoda.
    20yrs wath warranty thiyena batry enakam meheta ev viable madi
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Nissan leaf නේද..ළගදී ඵකෙක් leaf ඵකක් තිබිලා විකුණුවා ලක්ශ 23කට.බැටරි බාර් 4යිද කොහෙද තියෙන්නේ..100KM යන්න පුළුවන්
     

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    BYD , john keels eken next year wage gennana kathawak thiyanawa ne.. ungenan lineup eka sira.. poddak balahann.. habai ganan athi..
     
    • Love
    Reactions: san**