ලංකාවේ අනාගතය ගැන මොකද හිතන්නේ?

ලංකාවේ අනාගතය ගැන මොකද හිතන්නේ?

ලංකාවට ඇතිවෙන අභියෝග මොනවාද? මොනාද තියෙන ප්‍රශ්න?
1. ආර්ථිකය
2. යුන් එකෙන් බටහිර රටවලින් එන බලපෑම
3. දෙමළ බෙදුම්වාදය
4. මුස්ලිම් අන්තවාදය
5. බෞද්ධ අන්තවාදය, බොදු බල සේනාව වගේ ජාතිවාදය
6. නීතිය හා සමාජ සාධාරණත්වය වල් වැදීම
7. අවස්ථාවක් ලැබුණොත් බටහිර රටකට, ඕස්ට්‍රේලියාවට වගේ යන්න අකමැති කවුද?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Solutions

    1) Change the Executive Presidency. Introduce parliament democracy.
    2) Change the voting system to the mix method.
    3) Liberalize the education sector.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1. පාලනයෙ වෙනසක්
    2. නව විදේශ ප්‍රතිපත්ති සහ නව උපක්‍රම
    3. දෙමල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම
    4. අවස්ථානුකූලව මගහැරිය යුතු ප්‍රශ්නයක්
    5. තහනම් කිරීම
    6. නව ජාතික ප්‍රතිපත්ති වෙත යොමුවීම
    7. සේරම යන්න කැමතියි. ඔය රටවල්වලින් නිකන් ගත්තොත් ලන්කාවෙ සේරම යයි.
     
    Solutions

    1) Change the Executive Presidency. Introduce parliament democracy.
    2) Change the voting system to the mix method.
    3) Liberalize the education sector.

    I dont think there is anything wrong in executive presidency but we need checks and balances for the executive presidency.
    SL presidency is modelled after German and American presidential systems, however we lack the control mechanisms that is there in the system. therefore makes the president have extremely high powers that is bad for teh country.

    Before 18th amendment, there was atleast one control. That is only two terms were allowed for one person, now it is also gone!

    voting method and educations are areas that need solutions but they are not the MOST significant at the moment. the significant ones i have listed above.
     
    1. පාලනයෙ වෙනසක්
    2. නව විදේශ ප්‍රතිපත්ති සහ නව උපක්‍රම
    3. දෙමල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම
    4. අවස්ථානුකූලව මගහැරිය යුතු ප්‍රශ්නයක්
    5. තහනම් කිරීම
    6. නව ජාතික ප්‍රතිපත්ති වෙත යොමුවීම
    7. සේරම යන්න කැමතියි. ඔය රටවල්වලින් නිකන් ගත්තොත් ලන්කාවෙ සේරම යයි.

    :)
    උඹ ගොන් කතා කිව්වාට ඉඳලා හිටලා ‍මොළේ ඇති කතාත් කියනවා නේ. උඹ කියන ඔක්කොම එක්ක එකඟයි, 6 ඇරෙන්න, රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න දැනට තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක කළා නම් හරි. මේවා අපේ රටේ වැදගත් ප්‍රශ්න වෙන්නේ අපි මේවලට හොයාගන්න උත්තර එක්ක තමයි අපේ රටේ අනාගතය තීරණය වෙන්නේ. මේවගේ ඒවා වෙන තුන්වන පන්තියේ රටවලට ත් පොදුයි. නමුත් අපි ඉන්නේ අසාමාන්‍ය තැනක මොකද මේ තැන් වලදි අපි පරිස්සම් ‍නොවුණොත් අපිට අපේ රට නැති ‍වෙන්න උනත් පුළුවන්.
     
    ජාතික ප්‍රතිපත්ති නැතුව නීති හරියට ක්‍රියාත්මක කරන්න බැහැ:lol:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ජාතික ප්‍රතිපත්ති නැතුව නීති හරියට ක්‍රියාත්මක කරන්න බැහැ:lol:

    හ්ම්ම් ජාතික ප්‍රතිපත්ති හදන්න ඕනේ මොන ආන්ඩුව ආවත් කිසිම කෙනෙක් වෙනසක් නොකර ඉදිරියටම ගෙනියන ක්‍රමයක් තියෙන්න ඕනේ... ඒක ජාතික ආරක්ශාව, අර්තික හා සමාජ ක්‍රමය මුල් වෙච්ච එකක් වෙන්න ඕනේ...එතකොට ඔය අංක දාලා තියෙන හැම එකක් ම නැතිවෙනවා... නමුත් පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ එහෙම කරොත් දේශපාලකයන්ට ගසා කාම් කරන්න බැරි වෙනවා...
     
    දැනට රටේ තියෙන ලොකුම අභියෝගය තමයි විචාර බුද්ධියකින් තොර ඡන්ද දායකයෝ සෙට් එක,

    මම නම් මේ දවස් වල උදේ හවස ගේම ගහන්නේ මේ මල දානෙන් වහං වෙන්න, මේ කේ ඉඳලා වගතුවක් වෙන්නේ, හොරෙකුට කුඩු කාරයෙකුට නැතිනම් නොම්බර එකේ පුක දෙන්නෙකුට විතරයි,
    අනෙක් උන් සේරම ඔහේ ඉඳලා මැරිලා මැරිලා රස්සාවක් කරලා හම්බ වෙන සොච්චමෙන් ජීවිතේ ගැටගහගෙන නිකමෙක් වගේ මැරිලා යනවා
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පිස්සු පුසා;16625199 said:
    දැනට රටේ තියෙන ලොකුම අභියෝගය තමයි විචාර බුද්ධියකින් තොර ඡන්ද දායකයෝ සෙට් එක,

    මම නම් මේ දවස් වල උදේ හවස ගේම ගහන්නේ මේ මල දානෙන් වහං වෙන්න, මේ කේ ඉඳලා වගතුවක් වෙන්නේ, හොරෙකුට කුඩු කාරයෙකුට නැතිනම් නොම්බර එකේ පුක දෙන්නෙකුට විතරයි,
    අනෙක් උන් සේරම ඔහේ ඉඳලා මැරිලා මැරිලා රස්සාවක් කරලා හම්බ වෙන සොච්චමෙන් ජීවිතේ ගැටගහගෙන නිකමෙක් වගේ මැරිලා යනවා

    anna eka wisadagnna eka tama lokuma awla kochchara qwata ahanne nane
     
    ප්‍රතිපත්තිමය දෙශපාලනයක් නොමැති කම..
    මෙක හරිගියොත් අනිත් ඔක්කොම ගොඩදන්න පුලුවන්
    :yes::yes::yes::yes::yes:
    දැන් කවුරු හරි මන්ද ඩයල් එකක් ඇවිත් මෙතන කීවොත් මේ උප මහද්වීපයේ දේශපාලන සංස්කෘතිය ඔහොම තමයි හැඩ ගැහිලා තියෙන්නේ ඕකට කරන්න දෙයක් නැහ කියලා මම නම් පුදුම වෙන්නේ නැහැ මචන්,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;16625412 said:
    :yes::yes::yes::yes::yes:
    දැන් කවුරු හරි මන්ද ඩයල් එකක් ඇවිත් මෙතන කීවොත් මේ උප මහද්වීපයේ දේශපාලන සංස්කෘතිය ඔහොම තමයි හැඩ ගැහිලා තියෙන්නේ ඕකට කරන්න දෙයක් නැහ කියලා මම නම් පුදුම වෙන්නේ නැහැ මචන්,
    ඉතින් හරිනෙ බන් ඒකනෙ වෙලා තියෙන්නෙ. හැබැයි ලඟදිම වෙනසක් වෙයි.:lol:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    • Muslim antawadaya gana kiyanna one.
    • godak muslim un danne na muahammed kiyanne sthre dushakayek kiyala. un hariyata danagattu gaman islaam walin eliyata enawa. mamath muslim wela ipadunath mage oluwata muhammd sthree dushakayek kiyala danunu gaman mama islaam atha harala awa
     
    waligamaya

    Well-known member
  • පිස්සු පුසා;16625412 said:
    :yes::yes::yes::yes::yes:
    දැන් කවුරු හරි මන්ද ඩයල් එකක් ඇවිත් මෙතන කීවොත් මේ උප මහද්වීපයේ දේශපාලන සංස්කෘතිය ඔහොම තමයි හැඩ ගැහිලා තියෙන්නේ ඕකට කරන්න දෙයක් නැහ කියලා මම නම් පුදුම වෙන්නේ නැහැ මචන්,

    යලු ලන්කවෙ ඊන්නෙ හරිම පසුගමි මිනිත්සු කොඨාසයක්.:(:(:(:(

    අපේ උන් මිනිහෙක් පර්ලිමෙන්තුවට යවලා බලාපොරොත්තු වෙන්නෙ රටට අවශ්ෂ නිති හ ප්‍රතිපත්ති සම්පදනය නෙවෙයි. ප්‍රදේශිය සබොවෙන් බලාපොරොත්තුවෙන ගෙදර ගාවට ලයිට් එකක් දමගැනිම, පාරට කොන්ක්‍රිට් දාගැනිම, ප්‍රඡා ශාලවට් පුටු කරම් බොර්ඩ් ගැනිම.......:baffled::baffled:

    යම් රටක යමෙක් ඉපදුනම උට කරන්න සුදුසු රත්සවක් ඔන. එක තමන්ගේ මුලික අයිතියක් එක දෙශපලුවෙක් ගෙන් ලැබුනම මුන් හිතන්නෙ මුලු ඡිවිතෙටම උට කබුරන්න ඔනකියල.. තමන් ගෙවන බදු මුදලින් තමන්ගෙ පරට තර දැම්මම මුන්තිතන්නෙ එක දෙශපලුවගෙ සල්ලිවලින් කරවගෙ.
    :frown::frown::frown:
     
    :lol::lol::lol::lol:සහතික් ඇත්ත මචං
     
    පිස්සු පුසා;16625199 said:
    දැනට රටේ තියෙන ලොකුම අභියෝගය තමයි විචාර බුද්ධියකින් තොර ඡන්ද දායකයෝ සෙට් එක,

    මම නම් මේ දවස් වල උදේ හවස ගේම ගහන්නේ මේ මල දානෙන් වහං වෙන්න, මේ කේ ඉඳලා වගතුවක් වෙන්නේ, හොරෙකුට කුඩු කාරයෙකුට නැතිනම් නොම්බර එකේ පුක දෙන්නෙකුට විතරයි,
    අනෙක් උන් සේරම ඔහේ ඉඳලා මැරිලා මැරිලා රස්සාවක් කරලා හම්බ වෙන සොච්චමෙන් ජීවිතේ ගැටගහගෙන නිකමෙක් වගේ මැරිලා යනවා

    සිරා මචං මට උඹ කියන එක තේරෙනවා. ඒත් ඉතිං මේක තමයි අපේ රට. අපි තමයි කවදා හරි මේ රට හදන්න ඉන්නේ. මේ ලෝකේ හැම රටක්ම කවදා හරි දියුණු වේවි. මේක ආසියාවේ අප්‍රිකාව වෙන්න දෙන්න පුළුවන් ද? 50 ගණන් වෙද්දි ඉන්දියාව පිරිලා හිටියේ හිඟන්නන් ගෙන් ඒත් ඒ රට දැන් කොච්චර වෙනස් වෙලාද? එළි පිට මළ පහ කරපු තමිල් නාඩුවත් වේගෙන් දියුණු වෙනවා. කොතනින් හරි පටන් ගන්න ඕනි.
    ඇත්ත අපේ ඡන්ද දායකයෝ පට්ට මෝඩයි. ඒකයි දැනුවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ.
     
    ඉතින් හරිනෙ බන් ඒකනෙ වෙලා තියෙන්නෙ. හැබැයි ලඟදිම වෙනසක් වෙයි.:lol:

    මොකක්ද උඹ ඔය කියන වෙනස? ඇත්ත කතාව උඹත් කරන්නේ ආණ්ඩුවේ හැම ගොන් වැඩක්ම සුද්ද කිරීමයි නේ