ලංකාවේ අනාතයන්ට

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ලංකාවේ අනාතයන්ට

    අනාතයො ටික මෙහෙ වර.......................................................................................................................................................


    Grain Bars/Cereal Bars මොනාද බන් තියෙන්නෙ ලංකාවේ


    *** මාත් හෙව්වා හැබැයි keels site එකේ විතරයි තිබ්බේ *** :baffled:
    උන්ගේ ඇත්තටම stock තියනවද දන්නේ නෑ:sorry:

    ගෙවල් පැත්තේ කඩවල් කීපයකම බැලුවා.තිබුනේ නෑ.:eek:

    zwuhSl5.png

     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    බාර්ම ඕනිද සමපෝසා ගුලි හදන් කාපන්කො :lol:

    අයියෝ බන්
    සමපෝෂ හදන්න time එකක් තියෙනවානම් bar හොයනවද:rofl:

    Btw උබ දැනනෙ නැද්ද බන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අයියෝ බන්
    සමපෝෂ හදන්න time එකක් තියෙනවානම් bar හොයනවද:rofl:

    Btw උබ දැනනෙ නැද්ද බන්

    මමනම් කඩවල් වල,ෆුඩ් සිටිවල දැකල නෑ..ඕව ටිකක් හයියයි නේද?
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මමනම් කඩවල් වල,ෆුඩ් සිටිවල දැකල නෑ..ඕව ටිකක් හයියයි නේද?

    සිරාවට උබ samaposha 4gb කාලා නැද්ද:shocked:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    නෑ බන් ගුලි තමා කන්නෙ එනිවේ කීල්ස් සුපර් වල බලපන් සමහරවිට ඇති :P

    අනේ උබ නම් :growl:

    Keels super හෙන අඩු branches ගාණක් බන් තියෙන්නෙ

    එපා වෙනවා:sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ උබ නම් :growl:

    Keels super හෙන අඩු branches ගාණක් බන් තියෙන්නෙ

    එපා වෙනවා:sorry:

    උබ ඉන්න පැත්ත කියල මේ ත්‍රෙඩ් එක බම්ප් කරපන් දැක්ක කෙනෙක් හිටියොත් කියයි..සමහර ප්‍රඩක්ට්ස් තියෙනව ටික කාලෙකින් හොයාගන්ඩ අමාරුයි ඉල්ලුම අඩු නිසා. :D
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ලොකු keels super branch එකකට යන්න. බඩු තියෙනවා.

    එල මචන්
    උබ අරගෙන තියෙනවාද

    You must spread some Reputation around before giving it to The_Killer again.