මේ දවස් වල TV එකේ යනවා මාර advertisement වගයක්,
ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේ TV එකක දැකපු හරවත් advertisement එකක්,
පුංචි ළමයෙක්ට උනත් ජීවිතේට ලොකු පාඩම් කියල දෙනවා,
ඊට හාත්පසින්ම වෙනස් advertisement නොයනවා නෙවෙයි,,"අම්මේ මෙන්න ආච්චි දෙහි හන්ගනාවෝ "වගේ ඒවා...,
හිතට ගොඩක් දැනුන මේ ටික
"මොකද අනිත් යට වඩා අපේ රටේ මිනිස්සු හරි වෙනස්"
" එකයි කෙලවෙද්දීත් ඉස්සෙල්ලම අපිට කෙලවෙන්නේ "

මේ advertisement ටික නම් සිර හොදට හිතල කරලා තියනවා,,බොරුද මන් අහන්නේ.

Last edited: