ලංකාවේ අයි ටි පොන්නයෝ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ අයි ටි පොන්නයෝ

    රනිල් කියන්නේ මාර මොලයක් තමයි එට්කා එකට මුලින්ම අයි ටි දාගත්තේ ලංකාවේ අයි ටි ෆිල්ඩ් එකේ ඉන්නේ පොන්නයෝ හින්දා මුන්ගේ කිසිම සංවිධානයක් නෑ උද්ගෝෂණ කරන්නෙත් අන්තර්ඡාලයෙන් විතරයි ඉතින් කිසිම අවුලක් නෑ වැඩේ තින්දුයි.:lol::lol:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රනිල් කියන්නේ මාර මොලයක් තමයි එට්කා එකට මුලින්ම අයි ටි දාගත්තේ ලංකාවේ අයි ටි ෆිල්ඩ් එකේ ඉන්නේ පොන්නයෝ හින්දා මුන්ගේ කිසිම සංවිධානයක් නෑ උද්ගෝෂණ කරන්නෙත් අන්තර්ඡාලයෙන් විතරයි ඉතින් කිසිම අවුලක් නෑ වැඩේ තින්දුයි.:lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    nෆේස් බුක් පෝස්ට් දදා හිටපල්ලා ඉන්දියන් එවුන් ඇවිල්ලා මුන්ගේ ඡොබ් එකට කෙලින කම් දන්නේ නෑ ‍‍.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    man nam kiyanne ochchara deyak karanna deyak ne it unta.un ochchara daksha nam rajaye thiyena okkoma it peththe thiyena ewa tika awul krann thiyenne.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mama kalin thread 1 kata dapu reply 1

    "ඔන්න ඕක නිසා තමයි ආණ්ඩුව GMOA විරුද්දව ලොකු ජනතා මතයක් හැදුවේ. උන් විතරයි නේ මුල ඉඳන්ම ඕකට විරුද්දව හිටියේ.

    කොහොම වුනත් ඕක පොඩි පොඩි වැඩ වලින් නම් බැරි වෙයි.
    රජයේ / පෞද්ගලික සේවක හැමෝගෙම වුර්තිය සමිති හැම එකේම එකතුවෙන් තමයි ඕවට සටන් කරන්න ඕන.

    එත් සමහර පාට කන්නාඩි දාන මිනිස්සුන්ට මේකේ ආදීනව තේරෙන්නේ නැහැ නේ..:no::no:
    "
     

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    kalin ecta walata wiruddawa kegahapu godak aya dan silent. oka nawaththanna parata bahinnama one. elakiri eke cricket match organizing karannatuwa me wage ekakatawath kattiya bassoth hodai